The title of the page
Raghu Thatha (2024) Sinhala Subtitles
Raghu Thatha (2024) Sinhala Subtitles
6.3
71

Raghu Thatha (2024) Sinhala Subtitles | “කසාද බඳින්න අකමැති කායල්” | සිංහල උපසිරැසි සමඟ

(Raghu Thatha (2024) Sinhala Subtitles) (Raghu Thatha (2024) Sinhala Sub) (Raghu Thatha Sinhala Subtitles) (Raghu Thatha Sinhala Sub)

හරි ඔන්න එහෙනම් සිනෙරූ එක පැත්තට අරගෙන ආවා දෙමළ සළරුවක්..

මේකෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නෙ සුරූපී දෙමළ නිළි කීර්ති සුරේශ්.. කටකාර උගත් තරුණියකගෙ චරිතයක් තමා ඇය මෙහිදී රඟදක්වන්නෙ.

ඔන්න කායල් කියන්නෙ කසාඳ බදින්න අකමැති උගත් කෙල්ලෙක්.. ඒ වගේම මෙයා අකමැති තව දෙයක් තියෙනවා ඒ තමා හින්දි ඉගෙනගන්න එක. දවසක් කායල්ගෙ සීයට පිළිකාවක් තියෙනවා කියලා එයාගෙ දොස්තර කියනවා. ඉතින් සීයගෙ අන්තිම කැමැත්තෙන් එකක් තමා කායල්ගෙ කසාදය. කායල් තීරණය කරනවා එයාට මුණගැහුන කෙනෙක්ව කසාද බඳින්න.

කායල් එයාව කසාද බදියිද?

ඇයි කායල් දෙමළ ඉගෙන ගන්න අකමැති?

සීයා කායල්ගෙ කසාදෙ දකින්න කලින් මැරෙයිද?

එහෙනම් කතාව රසවිදින්න ආරාධනා කරන ගමන් සමුගන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


315
Total Subtitles

3 comments

  1. Milinda Sandaruwan

    සබට ස්තුතියි 🙏

    Saripodhaa Sanivaaram (2024) Telugu
    මේ ෆිලුමටත් ඉක්මනින්ම සබ් එක දෙන්න

  2. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සිනෙරු …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login