Rabbit Trap (2025) Sinhala Subtitles
Rabbit Trap (2025) Sinhala Subtitles
5.4
42

Rabbit Trap (2025) Sinhala Subtitles | “ තනිවුණු හාවා ” | සිංහල උපසිරැසි සමඟ

(Rabbit Trap (2025) Sinhala Subtitles) (Rabbit Trap (2025) Sinhala Subtitle) (Rabbit Trap (2025) Sinhala Sub)
කොහොමද හැම කෙනෙක්ටම, අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙනයි අද මං ආවේ.
මේ Rabbit Trap (2025).

Psychological / Horror ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Bryn Chainey. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 28ක් වෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට දායකත්වය දෙන්නේ Dev Patel, Rosy McEwen, Jade Croot ඇතුළු ශිල්පීන් පිරිසක්.
කතාවට පාදක වෙන්නේ වේල්සය ආදී ප්‍රදේශ වල විශ්වාස කරන මිත්‍යා සත්වයෙක් වෙන Tylwyth Teg වටා. 14 වෙනි සියවසේදී විතර තමයි මේ මිත්‍යා විශ්වාසය ආරම්භ වෙන්නේ.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. 
ඔයාලම බලන්නකෝ.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


193
Total Subtitles

2 comments

  1. Maleesha
    Cineru_users

    Thank You!

  2. ස්තූතියි සුපුන් සහෝ සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login