The title of the page
Queen Woo S01 E02 Sinhala Subtitles
Queen Woo S01 E02 Sinhala Subtitles
7.4
91

Queen Woo S01 E02 Sinhala Subtitles | “රජතුමාගේ වියෝව” | සිංහල උපසිරැසි සමඟ

Queen Woo
우씨왕후

Native Title: 우씨왕후
Also Known As: The Lady Woo , Empress Woo , Queen Wu , Wang Hu Woo Ssi , Wang Hu U Ssi , U Ssi Wang Hu
Screenwriter: Lee Byung Hak
Director: Jung Se Kyo
Genres: Action, Historical, Melodrama, Political
Country: South Korea
Type: Drama
Episodes: 8
Aired: Aug 29, 2024 – Sep 12, 2024
Aired On: Thursday
Original Network: TVING
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

Queen Woo යන දකුණු කොරියානු ටෙලි කතා මාලාව 2024 අගෝස්තු 29 හා සැප්තැම්බර් 12 යන දිනවලදි TVING නාලිකාව හරහා විකාශනය වෙයි. මෙය Action, Historical, Melodrama හා Political යන ශානරයන්ට අයත් වේ. මෙය අධ්‍යක්ෂක Jung Se Kyo විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ලේඛක Lee Byung Hak විසින් මෙම කතා මාලාව රචනා කර ඇත.

CAST

මෙම කතා මාලාව සඳහා Ji Chang Wook, Kim Mu Yeol, Lee Soo Hyuk හා Park Ji Hwan යන නළුවන්ද Jeon Jong Seo හා Jung Yoo Mi යන නිළියන්ද ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙයි.

වූ රැජින කියන්නේ ගොගුර්යෝවේ රැජිනක්. ගොගුර්යෝවේ රජු, වූ රැජිනගේ සැමියාගේ හදිසි අභාවයත් සමඟ අර්බුදයක් ඇති වෙනවා. වූ රැජින එම රාජ්‍යයේ කුමාරවරුන්ගේ සහ වැඩි බලයක් ලබාගන්න ගන්න බලාගෙන ඉන්න ගෝත්‍ර පහේ ඉල්ක්කයක් බවට පත් වෙනවා. වූ රැජින ඇයගේ පවුල සහා ගෝත්‍රය ආරාක්ෂා කර ගැනීම උදෙසා සහෝදර විවාහ ක්‍රමය භාවිතා කරනවා. රැජින තම නැසීගිය සැමියගේ බාල සහෝදරයෙකු සමඟ විවාහ වී ඔහුව සිංහාසනය මත තැබීමට අරගල කරනවා. එහෙත් එතුමියට එය සිදුකරන්න තියෙන්නේ පැය 24ක සුළු කාලයක් පමණයි.

අවවාදයයි : මෙය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරන ලද කතාමාලාවක් වන බැවින් මෙහි අතිශය ප්‍රචණ්ඩකාරී දර්ශන සහ නිරුවත් (18+) දර්ශන අඩංගු බැවින් තම දරුවන් සමඟ මෙම කතාමාලාව නැරඹීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිනවා.

සටහන ✒️
හංසන හෙට්ටිආරච්චි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


157
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි හංසන සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login