(Purushothamudu (2024) Sinhala Subtitles) (Purushothamudu (2024) Sinhala Subtitle) (Purushothamudu (2024) Sinhala Sub)
Purushothamudu කියන්නේ, ඉන්දියන් තෙලුගු ෆිල්ම් එකක්. මේක Family, Drama ගණයට අයිති වෙන, පෙළක් තැන් වලදි සංවේගයක් ඇති කරන ෆිල්ම් එකක්.කතාව ගැන කියද්දි මේක පාදක් වෙන්නේ රචිත් රාම් කියලා සල්ලිකාර තරුණයෙක් ලන්ඩන් වල ඉගෙනගෙන ආයෙත් ඉන්දියාවට එනවා. ඒ එයාලගේ පවුලේ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරියා, එහෙමත් නැත්තන් CEO වෙන්න බලාගෙන. හැබැයි මේ වෙනුවෙන් එක පැත්තකින් රාම් ගේ මාමාගේ පුතාත් ඇහැ ගහගෙන ඉන්නේ.
මේ වෙනකොට රචිත් රාම්ගේ තාත්තා ආදිත්‍යා රාම් තමයි CEO. හැබැයි හිතුව තරම් ලේසියෙන් තාත්තගෙන් පුතාට නිකන්ම CEO තණතුර යන විදිහට නෙමෙයි Company එකේ නීති රීති හැදිලා තියෙන්නේ. ඒකට පොඩි කැප කිරීමක් කරන්න වෙනවා. ඒ තමයි, CEO වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා, දවස් 100 ක් යනකල් තමන්ගේ අනන්‍යතාවය හංගගෙන, සාමාන්‍යය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න ඕනි. බැරි වෙලාවත් ඒ විදිහට ජීවත් වෙන්න බැරි වුනොත්, එයාට CEO තනතුර ලැබෙන්නේ නෑ, ඊළගට ඉන්න කෙනාට අවස්තාව යනවා.
රචිත් රාම්, මේ අභියෝහය බාරගන්නවා. කිසිම දෙයක් නැති අනාතයෙක් විධිහට පාරට බහිනවා. ඉතින් සල්ලිකාර පවුලක දුකක් වේදනාවක් නැතුව හැදුන රාම්ට මේ අභියෝගෙට මුහුණ දෙන්න පුළුවන් වෙයිද? මොන වගේ අභියෝග වලට මූණ දෙන්න සිද්ද වෙයිද? ඒ ටික ඔයාලටම බලාගන්න තියලා, මම නවතින්නම්.
ආයෙත් හබ්බවෙමු.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

March 29, 2025
අra tourist family film එක ඇවිල්ල තියන්නේ..ඒකට සබ් එකක් දානවනම් ලොකූ දෙයක්..
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට