Pune Highway (2025) Sinhala Subtitles
Pune Highway (2025) Sinhala Subtitles
5.1

Pune Highway (2025) Sinhala Subtitles | “මිනීමරුවා හඹායෑම” | සිංහල උපසිරැසි සමඟ

(Pune Highway (2025) Sinhala Subtitles) (Pune Highway (2025) Sinhala Subtitle) (Pune Highway (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ලද කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන ත්‍රාසජනක (thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bugs Bhargava Krishna සහ Rahul da Cunha විසින්. Rahul da Cunha සහ Seema Mohapatra විසින් නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් වන්නේ Amit Sadh, Jim Sarbh, Anuvab Pal, Manjari Fadnis, Ketaki Narayan සහ Sudeep Modak.

මේ චිත්‍රපටය 2025 මැයි 23 වන දින ඉන්දියාවේ සිනමාහල්වලට නිකුත් කල අතර, 2025 ජූලි 4 වන දින Amazon Prime Video හරහා විකාශනය කර තිබෙනවා.

ඉතින්, ෆිල්ම් එකේ කතාව ගැන කෙටියෙන් කියනවනම් මන්සේකර් කියන්නෙ දේශපාලන බලයක් තියෙන පුද්ගලයෙක්. මෙයාගේ දුවව ඝාතනය කරපු මිනීමරුවව හොයන සිද්දියක් තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ.

ඉතින්, හැමෝටම මේ කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙමනම්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


153
Total Subtitles

5 comments

  1. Era Boy
    Cineru Family Member

    මරු මරු ❤️🫶

  2. Maalik 2025 subtitle plz

  3. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  4. (Downfall: The Case Against Boeing) me netflix series eka dennakoo

  5. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ඉදුවර සහෝ සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login