6.8
89
91

Project Wolf Hunting (2022) Sinhala Subtitle | “ඇල්ෆා..” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් හැමෝටම..

250වෙනි උපසිරසියට විදිහට මම ඔයාලට සුපිරිම ඝණයේ ඇක්ශන් ත්‍රිලර් ෆිල්ම් එකක් අරගෙන ආවා. නම Project Wolf Hunting.
මේකට සබ් කරන්න ගත්ත පළවෙනි සහ එකම ගේතුව මේ ෆිල්ම් එකේ Jang Dong-yoon ඉන්න නිසා. පෞද්ගලිකවම ගොඩාක්ම ආස කරන නලුවෙක්.
ඉකුත් සැප්තැම්බර් 21වෙනිදා සිට තිරගත වීම් ආරම්භ කල මේ චිත්‍රපටයට
6.4/10
IMDb අගයක්.. වගේම
MyDramaList එකෙන් 7.9/10ක් හිමිවුනා.

 

 ඉතින් රංගන ශිල්පීන් ගැන සඳහන් කළහොත් අපේ ඇස්වලට ගොඩාක් හුරු රංගන ශිල්පීන්ව දැක බලාගන්න පුලුවන්.

 

 

(Jang Dong-yoonas Lee Do-il
Seo In-guk as Park Jong-doo
Choi Gwi-hwa as Alpha
Park Ho-san as Lee Seok-woo
Jung So-min as Lee Da-yeon
Ko Chang-seok as Go Kun-bae
Jang Young-nam as Choi Myeong-ju
Sung Dong-il as Dae-woong
Son Jong-hak as Soo-cheol
Lee Sung-wook as Kyung-ho
Hong Ji-yoon as Eun-ji
Jung Moon-sung as Kyu-tae
Lim Ju-hwan as CEO
Kwon Soo-hyun
Jung Sung-il
Kim Kang-hoon)

විශේෂ ස්තූතිය..
මදුශාන්, සමිත, සචිත්, අංජුල, අශේන් (චූටියා) ඇතුලු සිනෙරූ උපසිරැසි අංශයට..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4259|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


325
Total Subtitles

27 comments

  1. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. udaya saman
    Cineru Family Member

    කඩඉමට සුභ පැතුම් නගා

  3. සබ් එකට ගොඩක් ස්තූතියි. ඒ වගේම 250 කඩ ඉමට සුබ පැතුම්!!! වැඩේ දිගටම කරගෙන යනවට ගොඩක් ස්තූතියි.💖💖💖

  4. 250 වෙනි උපසිරැසියට සුබපැතුම් …. ඉදිරියටත් පෞද්ගලික රාජකාරි මැද මෙවැනි උපසිරැසි ගෙන ඒමට කාලය ලැබේවා… කරන කියන සියලුම යහපත් දේ සාර්තක වේවා…
    ..බොහෝම ස්තූතියි උපසිරැසියට..

  5. walie don

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි උචිනි …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Kantha_DLA
      Top Fan ⭐⭐⭐

      250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

      upasirasi 250 k nomile apata labadunnata
      godak pin………………………………
      500 k…1000 k…upasirasi kereemata
      wasanawa shakthiya labeewa..
      siyaluma weda katauthu – sithum pathum
      saarthaka weewa…………………….!!

      • Kantha_DLA
        Top Fan ⭐⭐⭐

        Puluwannam………

        Confidential Assignment 2: International (2022)
        Rating: 6.8/10 · ‎220 votes

    • Uchini Perera
      Cineru Family Member

      බොහොම ස්තූතියි ❤🤗

  7. suba pathum uchini 250 sub ekta. thawa 300 wenna 50 kuth gahamu.

  8. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි 250 වෙනි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  9. ඔන්න මාත් අරගත්තා , 250 ට cuba pathum , ඉස්තූතියි

  10. Thanks dear.keep it up

  11. උචිනි පෙරේරාගෙ සබ් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ😍👌🏻 Well done Congratulations for 250th Subtitle !!

  12. 250 upasirasiyata suba pathum wagema thank you so much me wage lassana drama, movie sub karala apita denawata. 😍😍😍💜️💜️💜️💐😍😍😍💐💜️

  13. Madushan Priyankara
    Cineru Family Member

    GOOD LUCK 😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *