The title of the page
Project Silence (2024) Sinhala Subtitles
Project Silence (2024) Sinhala Subtitles
5.6
46
92

Project Silence (2024) Sinhala Subtitles | “Silence ව්‍යාපෘතිය” | සිංහල උපසිරැසි සමඟ

 

(Project Silence (2024) Sinhala Subtitles) (Project Silence (2024) Sinhala Sub) (Project Silence Sinhala Subtitles) (Project Silence Sinhala Sub)

Silence Project

Project Silence

 

   Information

Movie: Project Silence (English title) / Escape: Project Silence (literal title)

Revised romanization: Talchool: Project Silence

Hangul: 탈출: PROJECT SILENCE

Director: Kim Tae-Gon

Writer: Kim Tae-GonKim Yong-Hwa

Producer: Jeon Pil-Do

Cinematographer: Hong Kyeong-Pyo

World Premiere: May 22, 2023 (Cannes Film Festival)

Release Date: July 12, 2024

Runtime: 96 min.

Genre: Disaster / Action

Distributor: CJ Entertainment

Language: Korean

Country: South Korea

Project Silence කියන්නෙ 2023 මැයි 21 වෙනි දින 76වෙනි කෑන්ස් චිත්‍රපටි උළලේදි Midnight screening අංශයේ තිරගත වුන කොරියානු චිත්‍රපටියක්. මේක කොරියාවේ release කරන්නෙ 2024 ජුලි 12. මෙම චිත්‍රපටිය Project Silence නම් වූ ව්‍යාපෘතියක් මූලික කරගෙන තමා හැදිලා තියෙන්නෙ. කාලගුණය ඉතාමත් අයහපත් ඝණ මීදුමක් ඇති දවසක ගුවන්තොටුපොළ පාලමේදි විශාල අනතුරක් වෙනවා. එක්තරා වගකීම් විරහිත නොසණ්ඩාල රියදුරෙක් නිසා වාහන පෝලීමක් එකිනෙක ගැටී විශාල අනතුරක් සිද්ධ වෙනවා. මේ අනතුරට අපේ කථා නායකයාවෙන බ්ලූ හවුස් එකේ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ වැඩ කරන චා ජන්ග් වොනුත් මූණ දෙනවා. එදින ඔහු ගුවන්තොටුපොලට යන්නෙ අධ්‍යාපනය ලබන්න ඔහුගෙ දුවව විදෙස් රටකට පිටත් හැරීමට. ඒ වගේම වියට්නාම සංචාරයකට පසු මව්රට බලා ආව වයසක ජෝඩුවක්, ගෝල්ෆ් ක්‍රිඩිකා යූරා සහ ඇගේ සහයිකාව, ජන්ග් වොන්ට ඉන්ධන පිරවුම්හලකදි මුණගැහුන ට්‍රක් රථ රියදුරෙක් ඇතුළු බොහෝ පිරිසක් මෙම අනතුරට මූණ දෙනවා. මේ සාමාන්‍ය අය අතර අනතුරට මූණ දුන්න අසාමාන්‍ය පිරිසකුත් හිටියා. ඒ මුලින් සාමාන්‍ය හැසිරීම් තිබිලා පස්සෙ ම්ලේච්ඡ හැසිරීම් දක්වපු සුනඛ රැලක්. ඉතින් පාලම කඩා වැටීමෙ අවධානමත් ඇතුලුව ව්‍යසන ගොඩකට මේ පිරිස මූන දෙන හැටි තමා අපිට මේ කතාවෙන් පෙන්නන්නෙ.

Cast – කාස්ට්

Lee Sun Kyun චා ජන්ග් වොන් ලෙස

කොරියානු ජනාධිපති මන්දිරයේ නියෝජ්‍ය සහය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්‍රමුඛ ජනාධිපති අපේක්ෂක ජන්ග් හ්යොන් බෙක්ගෙ සහයකයෙක්. Lee Sun Kyun 2023 දෙසැම්බර් 27 අවාසනාවන්ත ලෙස සිය ජිවිතයනැති කරගත් අතර ඔහුගෙ අවසාන චිත්‍රපටිය silence project වේ.

Ju Ji Hoon ජෝ පාර්ක් ලෙස

ජන්ග් වොන්ට අවසාන ඉන්ධන පිරවුම්හලේදි මුණගැසෙන ට්‍රක් රථ රියදුරා.

Kim Hee Won ඩොක්ටර් යැන්ග් ලෙස

Silence Project තැනූ පර්යේක්ෂකතුමා

චතුනිකා මංචනායක.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


190
Total Subtitles

7 comments

  1. Buddhika laKMal
    Cineru_users

    thanks sis sub ekata

  2. Nuwantha Dilshan Premarathna

    සබ් එක එනකම් බලන් හිටියෙ . තෑන්ක්යූ බ්‍රෝ
    Mission Cross එකෙත් සබ් එක දෙන්න…

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චතු …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. yuwaaa
    Cineru_users

    Love next door Kdrama eka ongoingma denna puluwannda 🥹🥹🥹🥹💓

  5. Thanks for the sub!!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login