(Project Silence (2024) Sinhala Subtitles) (Project Silence (2024) Sinhala Sub) (Project Silence Sinhala Subtitles) (Project Silence Sinhala Sub)
Silence Project
Information
Movie: Project Silence (English title) / Escape: Project Silence (literal title)
Revised romanization: Talchool: Project Silence
Hangul: 탈출: PROJECT SILENCE
Director: Kim Tae-Gon
Writer: Kim Tae-Gon, Kim Yong-Hwa
Producer: Jeon Pil-Do
Cinematographer: Hong Kyeong-Pyo
World Premiere: May 22, 2023 (Cannes Film Festival)
Release Date: July 12, 2024
Runtime: 96 min.
Distributor: CJ Entertainment
Language: Korean
Country: South Korea
Project Silence කියන්නෙ 2023 මැයි 21 වෙනි දින 76වෙනි කෑන්ස් චිත්‍රපටි උළලේදි Midnight screening අංශයේ තිරගත වුන කොරියානු චිත්‍රපටියක්. මේක කොරියාවේ release කරන්නෙ 2024 ජුලි 12. මෙම චිත්‍රපටිය Project Silence නම් වූ ව්‍යාපෘතියක් මූලික කරගෙන තමා හැදිලා තියෙන්නෙ. කාලගුණය ඉතාමත් අයහපත් ඝණ මීදුමක් ඇති දවසක ගුවන්තොටුපොළ පාලමේදි විශාල අනතුරක් වෙනවා. එක්තරා වගකීම් විරහිත නොසණ්ඩාල රියදුරෙක් නිසා වාහන පෝලීමක් එකිනෙක ගැටී විශාල අනතුරක් සිද්ධ වෙනවා. මේ අනතුරට අපේ කථා නායකයාවෙන බ්ලූ හවුස් එකේ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ වැඩ කරන චා ජන්ග් වොනුත් මූණ දෙනවා. එදින ඔහු ගුවන්තොටුපොලට යන්නෙ අධ්‍යාපනය ලබන්න ඔහුගෙ දුවව විදෙස් රටකට පිටත් හැරීමට. ඒ වගේම වියට්නාම සංචාරයකට පසු මව්රට බලා ආව වයසක ජෝඩුවක්, ගෝල්ෆ් ක්‍රිඩිකා යූරා සහ ඇගේ සහයිකාව, ජන්ග් වොන්ට ඉන්ධන පිරවුම්හලකදි මුණගැහුන ට්‍රක් රථ රියදුරෙක් ඇතුළු බොහෝ පිරිසක් මෙම අනතුරට මූණ දෙනවා. මේ සාමාන්‍ය අය අතර අනතුරට මූණ දුන්න අසාමාන්‍ය පිරිසකුත් හිටියා. ඒ මුලින් සාමාන්‍ය හැසිරීම් තිබිලා පස්සෙ ම්ලේච්ඡ හැසිරීම් දක්වපු සුනඛ රැලක්. ඉතින් පාලම කඩා වැටීමෙ අවධානමත් ඇතුලුව ව්‍යසන ගොඩකට මේ පිරිස මූන දෙන හැටි තමා අපිට මේ කතාවෙන් පෙන්නන්නෙ.
Cast – කාස්ට්
Lee Sun Kyun චා ජන්ග් වොන් ලෙස
කොරියානු ජනාධිපති මන්දිරයේ නියෝජ්‍ය සහය අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්රමුඛ ජනාධිපති අපේක්ෂක ජන්ග් හ්යොන් බෙක්ගෙ සහයකයෙක්. Lee Sun Kyun 2023 දෙසැම්බර් 27 අවාසනාවන්ත ලෙස සිය ජිවිතයනැති කරගත් අතර ඔහුගෙ අවසාන චිත්‍රපටිය silence project වේ.
Ju Ji Hoon ජෝ පාර්ක් ලෙස
ජන්ග් වොන්ට අවසාන ඉන්ධන පිරවුම්හලේදි මුණගැසෙන ට්‍රක් රථ රියදුරා.
Kim Hee Won ඩොක්ටර් යැන්ග් ලෙස
Silence Project තැනූ පර්යේක්ෂකතුමා
චතුනිකා මංචනායක.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
September 2, 2020
thanks sis sub ekata
Welcome 😊😊
සබ් එක එනකම් බලන් හිටියෙ . තෑන්ක්යූ බ්‍රෝ
Mission Cross එකෙත් සබ් එක දෙන්න…
Welcome 😊😊
ගොඩක්ම ස්තූතියි චතු …..
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Love next door Kdrama eka ongoingma denna puluwannda 🥹🥹🥹🥹💓
Thanks for the sub!!!!!