Prisoner of War (2025) Sinhala Subtitles
Prisoner of War (2025) Sinhala Subtitles
4.9
72

Prisoner of War (2025) Sinhala Subtitles | “යුධ සිරකරුවාගේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

(Prisoner of War (2025) Sinhala Subtitles) (Prisoner of War (2025) Sinhala Subtitle) (Prisoner of War (2025) Sinhala Sub)

ඔයාල බලල ඇති 2010 කාල වගේ ආපු Prisoners of War, TV Series එක. හැබැයි ඒකට වඩා මේක කතාව වෙනස්. මේක ගලාගෙන යන්නෙ 1942 පිලිපීන දූපත් අල්ලගන්න ජපන්නු කරපු මාරක මෙහෙයුමේ දි යුධ හිරකාරයො විදියට අල්ලගත්තු බටහිර හමුදාකාරයො පිරිසක් වටේ…

ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ රගපාන Scott Adkins කියන්නෙ ඇත්ත ජීවිතේදි පවා සටන් කලාව ප්‍රගුණ කරපු කෙනෙක්. මේ කතාවෙන් අපි නිතරම දකින ඕනාවට වඩා ලේ පෙරාගෙන, අසාමාන්‍ය විදියට කරන සටන් වලට වඩා සටන් ක්‍රම වලට අනුගත වෙච්ච සුපිරි අවස්ථාගොඩක් තියෙනවා.

ඊට අමතරව ජපන් හමුදාවෙ යුධ නීතී වලට අනුගත නොවූ වද දීමේ පිළිවෙලවල් සහ යුධ සිරකරුවො ටික මේ හිර කදවුරෙන් පැන ගන්න ගහන සැලැස්ම Interesting විදියට කතාවෙන් පෙන්නල තියෙනවා.  Action සහ Adventures වලට කැමති කෙනෙක් නම් මේක බලන්නම ඕන එකක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


7
Total Subtitles

3 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Era Boy
    Cineru Family Member

    ගැම්මක් තමයි 😍

  3. ස්තූතියි මචං සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login