Sinhala sub

Pretham 2 (2018) | සිංහල උපසිරැසි සමග |

ඔන්න හා හා පුරා කියල මලයාලම් ආරම්භය ගත්ත….

මුලින්ම කියන්නඕන අඩුපාඩු ඇති..ඒවට සමා වෙන්න තාම උපසිරස කරනයට අලුත් සෙට් එකක් කරන්නෙ..?

එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි විස්තර ටිකක් දෙන්නම්කො..

මේක ඇත්තටම ෆිල්ම් එකක දෙවෙනි දිඟහැරුම..පලවෙනි එක 2016 ආවෙ..ෆිල්ම් එකේ නම Pretham  ඔවු ඔවු නමින්ම තේරෙනවනෙ..අත්බූත සීන් එකක් තමා..
අපි අද උපසිරස ගේන්නෙ 2018 දෙසැම්බර් 21 තමා මහජන ප්‍රදර්ශනය ඇරඹුනේ..
විනාඩි 133 පුරා මේ සලරුව ගලාගන යනව..
‧ Drama/Thriller කියන වර්ගයට තමා ෆිල්ම් එක අයත් වෙන්නෙ.
ඒ වගේම මේකෙ අධ්‍යක්ෂනය රංජිත් සන්කර මහතා සිදුකරනව..
රංගන දායකත්වය ජයසූර්‍යා,සනිය ඉයප්පන්,අමිත් චකලක්කල්,අයන් ඩේවිඩ් කියන අය තමා කරන්නෙ.

IMDB මීටරේ 5.6/10 කැරකෙන කොට ගුගල් හි මනාපය මගින් 86% ලබාගන තියනව.

අවසාන වශයෙන් අපේ උපසිරස කන්ඩායෙමේ සහෝදරයො හැමෝටම ස්තූතියි..

එහෙනම් තවත් උපසිරසකින් හමුවෙන තුරු ඔබට ජය.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|264

Leave a Reply

Your email address will not be published. Required fields are marked *