The title of the page
Presence (2024) Sinhala Subtitles
Presence (2024) Sinhala Subtitles
5.2
88
58

Presence (2024) Sinhala Subtitles | “යාළුවා” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා.

අද ගෙනාවේ Presence (2024).
Horror/Psychological Thriller කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Steven Soderbergh. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 25.

Lucy Liu, Chris Sullivan, Callina Liang, Eddy Maday, West Mulholland, Julia Fox යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


151
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login