The title of the page
Premalo (2024) Sinhala Subtitles
Premalo (2024) Sinhala Subtitles
7.7
45

Premalo (2024) Sinhala Subtitles | “පෙම්වතිය වෙනුවෙන් පළි ගැනීම” | සිංහල උපසිරැසි සමඟ

(Premalo (2024) Sinhala Subtitles ) (Premalo (2024) Sinhala Sub) (Premalo Sinhala Subtitles ) (Premalo Sinhala Sub)

ඔන්න එහෙනම් Cineru යාළුවෝ හැමෝටම තවත් අළුත්ම සුපිරියක් අරගෙන ආවා..මේකත් අවසානය ඇස් වලට කදුළු වුනන කතාවක්..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මේක කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බෑ..මම පොඩ්ඩක් කියන්නම් නැත්තම් කතවේ කුතුහලය නැති වෙනවා..රවී සහ ප්‍රශාන්ති කියන්නේ පිස්සුවෙන් වගේ ආදරේ කරන ජෝඩුවක්..ඉතින් රවී ප්‍රශාන්තිව දූෂණය කරන වීඩියෝ එකක් ලීක් වෙන තැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නේ..එතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..

ප්‍රශාන්තිට මෙච්චර ආදරේ කරන රවී එහෙම දෙයක් කරයිද ????

ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ ????

කව්ද මේ දේවල් වලට වග කියන්න ඕනේ ????

මේ දෙන්නගේ ආදරේ කොහොම විසදෙයිද ????

ඒ හැමදේටම උත්තර හොයා ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..

එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


45
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු …..
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  3. Cineru ටිම් එකේ fv මුවී තොරල සබ් දෙන ලිස්ට් එකේ ඔයත් එක්කෙනෙක්.. sinhala sub එකට බොහොම ස්තුතියි brother … ❤

  4. Kasun Widusha
    Cineru_users

    ස්තූතියි සහෝ සබ් එකට ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login