Poong, the Joseon Psychiatrist (2022) Complete Season Sinhala Subtitles
Poong, the Joseon Psychiatrist (2022) Complete Season Sinhala Subtitles
7

Poong, the Joseon Psychiatrist (2022) Complete Season Sinhala Subtitles | වැරදිකාරයා හම්බෙයිද? | සිංහල උපසිරැසි සමඟ

(Poong, the Joseon Psychiatrist (2022) Sinhala Subtitles) (Poong, the Joseon Psychiatrist (2022) Sinhala Sub)

යු සේ යොබ් කියන්නේ හන්යාන්වල ඉන්න රාජකිය වෛද්‍ය කාර්යාලයේ ඉන්න හොදම කටු චිකිත්සකයා.
කොහොම වැඩ්ඩෙක්ද කියනවා නම් රජතුමාම සේ යොබ්ව හදුන්වනව දිව්යමය ඉදිකටුව කියලා.දෙවන රාජ්‍ය මන්ත්‍රීගේ සැලැස්මකට අනුව රජතුමාට වහා දිලා මරනවා. ඒකට වැරදි කාරයා වෙන්නේ අහක හිටපු සේ යොබ්ව. සේ යොබ් ගේ පියාණන්වත් මියයනවා. රජතුමා සේ යොබ්ව පිටුවහල් කරනවා.

සේ යොබ්ට ඉදිකටුවක් අල්ලන්න බැරිතැනට පත්වෙනවා. රජතුමාගේ මරනයගැන හොයන් යන අතරේ ඉන් වු ආර්යාවගේ ජීවිතේ ගලව ගන්න පුළුවන් වෙනවා. මන් බොක්ව බේරගන්න කාන්තාවකට බෙහෙත් කරන්න ඉන් වු ආර්යාවටත් වෛද්‍යවරියක් වෙන්න වෙනවා. සේරම අය එක පවුලක් වගේ වැටිලා ඉන්න ගිසේ සායනය ඇතුලේ තමයි ගොඩක් දේවල් වෙන්නේ.

රජතුමාගේ මරණයේ ඇත්ත හොයාගන්න පුළුවන් වෙයිද? සේ යොබ්ගේ පියාණන් ඇත්තටම මැරුනද නැත්තම් මැරුවද? දෙවන රාජ්ය මන්ත්‍රීව කොටුකර ගන්න පුළුවන් වෙයිද? සේ යොබ්ගේ ආදර කාතාව මොකක් වෙයිද? කොටස් 12ක පළවෙනි කතා මාලාව අවසන් 2023 ජනවාරි වල දෙවනි කතා මාලාවෙන් හමුවෙමු. වැරදි අඩුපාඩු ඇති, ඒවට සමාව දෙන්න. එහෙනම් නැවත හමු වෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |615|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර ධනංජය සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර ධනංජය

October 21, 2022


1
Total Subtitles

6 comments

  1. ගොඩක් ස්තූතියි අයියේ සිංහල සබ් දුන්නට. එවගේම සිනේරු කණ්ඩායමේ සාමාජිකයෙක් වුණාට මම ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනව. මම හිතනව මේ වගෙ ලස්සන korean drama වලට සිංහල සබ් දෙයි කියල. එවගේම මම ඉල්ලා සිටිනව ඔයාගෙන් Bad Prosecutor (2022) korean drama එකට සිංහල සබ් දෙන්න කියල.

  2. thank you very much for this sub series.keep it up.fighting

  3. Achi
    Top Fan ⭐⭐⭐

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜 වැඩිවේවා…✌

  4. Pattaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  5. tanx for sub

  6. Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *