(Piglet (2025) Sinhala Subtitles) (Piglet (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා.
ඒ Piglet (2025). නැත්නම් Piglet’s Return.
Horror/Slasher Horror කාණ්ඩයට අයත්වන චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30. අධ්‍යක්ෂණය Andrea M. Catinella විසින්. Alina Desmond, Max Arlott, Alexander Butler ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව ලොකුවට කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ඒක ඔයාලට භාරයි.
එහෙනම් රසවිඳින්න. ඔයාලට ජය.
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

සුපුන් සදීප
July 14, 2020
148
Total Subtitles
බොහෝම ස්තූථියි සුපුන් සහෝ උපසිරැසියට