Phoenix (2025) Sinhala Subtitles
Phoenix (2025) Sinhala Subtitles
4.7
76

Phoenix (2025) Sinhala Subtitles | “ සහෝදරයා වෙනුවෙන්.. ” | සිංහල උපසිරැසි සමඟ

(Phoenix (2025) Sinhala Subtitles) (Phoenix (2025) Sinhala Subtitle) (Phoenix (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Phoenix කියන්නේ ඉන්දියාවේ තමිල් භාෂාවෙන් නිර්මාණය කරන sports action drama චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Anl Arasu විසින්. Rajalakshmy Anl Arasu විසින් AK Braveman Picturess බැනරය යටතේ නිෂ්පාදනය කර ඇත.

ප්‍රථම වරට චිත්‍රපටයකට පැමිණෙන Surya Sethupathi ප්‍රධාන චරිතයට රඟපා ඇති අතර, Varalaxmi Sarathkumar, Varsha Viswanath, Devadarshini සහ J. Vignesh වැදගත් චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ අනුචරිත සඳහා Abi Nakshatra, Sampath Raj, Muthukumar, Dileepan, Ajay Ghosh, Harish Uthaman, Munnar Ramesh, Nandha Saravanan, Aadukalam Murugadoss, Sreejith Ravi, Aadukalam Naren ඇතුළු විශාල කලාකරු සමූහයක් රඟපායි.

ක්‍රීඩා ක්‍රියාදාම නාට්‍ය ප්‍රේමීන්ට සහ දමිල සිනමාවට ආසම අයට මේ චිත්‍රපටය විශේෂ අත්දැකීමක් ලබා දෙයි. නව නළුවෙකුගේ ආරම්භය දැකගන්න අවශ්‍ය අයටත් මේක සුවිශේෂයි.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


456
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login