The title of the page
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles
6.3
90

Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles | “නැවත පැමිණි සුන්දර සොඳුරිය” | සිංහල උපසිරැසි සමඟ

(Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Subtitles) (Phir Aayi Hasseen Dillruba (2024) Sinhala Sub) (Phir Aayi Hasseen Dillruba  Sinhala Subtitles) (Phir Aayi Hasseen Dillruba Sinhala Sub) (Phir Aayi Hasseen Dillruba Hindi Movie Sinhala Subtitles) (Phir Aayi Hasseen Dillruba Hindi Movie Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Phir Aayi Haseen Dilruba කියන ඊයෙ නෙට්ෆ්ලික්ස් මගින් අන්තර්ජාලයට නිකුත් උන සුපිරිම ෆිල්ම් එකට❤️

මේ ෆිල්ම් එක ගැන කියනවනම් මේක 2021 නිකුත් උන හසීන් දිල්රුබා ෆිල්ම් එකේ දෙවනි ෆිල්ම් එක විදියට තමයි නිකුත් උනේ..දෙවනි එක බලන්න කලින් පළවෙනි එක බලලා නැත්නම් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා පළවෙනි එකත් බලලම මේක බලන්න එන්න කියලා..ඒ වගේම සිනෙරූ එකෙන්ම ඔයාලට පළවෙනි ෆිල්ම් එකේ උපසිරැසිත් ලබාගන්න පුලුවන්..

ඉතින් ෆිල්ම් එකට ගොඩක් හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා..ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොතින් ඔයාලට මතක ඇති රාණීයි රිෂූයි දෙන්නා එකතුවෙලා නීල්ගෙ ඝාතනය රිෂූගෙ මරණය විදියට පෙන්නලා ඒ වගේම ඒක හදිසි අනතුරකින් උන විදියට වෙනස් කරානෙ..ඒත් මේ වතාවෙ පොලිසියට ආව නීල්ගෙ මාමා කෙනෙක් වෙන ඉන්ස්පෙක්ටර් කෙනෙක් මේ ඝාතන සිද්දිය ගැන ආයෙම මුල ඉදලා හොයන්න පටන්ගන්නවා..මේ අතරෙදි එයාට සැකයත් ඇතිවෙනවා රිෂූ ජීවත්වෙන බවට..මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

සිංහල උපසිරැසිය සදහා ගැලපෙන වීඩියෝ පිටපත් අප වෙබ් අඩවියෙන් ම පමණක් බාගත කරගන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

6 comments

  1. Uchini Perera
    Cineru Family Member

    ගැම්මක් තමා සගෝ 😍💥

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. ස්තුතියි උපසිරැසියට ජයවේවා 🕊️

  4. Buddhika laKMal
    Cineru_users

    බොහොම ස්තූතියි නිසල් සහෝ උපසිරැසියට

  5. INDUWARA NISAL
    Cineru Family Member

    හැමෝගෙම වටිනා අදහස් වලට ස්තූතියි!

  6. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login