The title of the page
Peter Pan's Neverland Nightmare (2025) Sinhala Subtitles
Peter Pan's Neverland Nightmare (2025) Sinhala Subtitles
4.1
45
81

Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Subtitles | මිනීමරු පීටර් පෑන් | සිංහල උපසිරැසි සමඟ

(Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Subtitles) (Peter Pan’s Neverland Nightmare (2025) Sinhala Sub)
කොහොමද යාලුවනේ ඔන්න මං ඔයාලට අලුත් ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන ආවා. අද ගෙනාවේ Peter Pan’s Neverland Nightmare (2025).

Horror/Fantasy කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Scott Chambers. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 30. මේක අයත් වෙන්නේ The Twisted Childhood Universe (TCU) කියලා පටන්ගත්ත බ්‍රිතාන්‍ය හොරර් චිත්‍රපට මාලාවේ 3වෙනි චිත්‍රපටිය විදිහට. මීට කලින් Winnie-the-Pooh: Blood and Honey (2023) සහ Winnie-the-Pooh: Blood and Honey 2 (2024) කියන චිත්‍රපට දෙක නිකුත්වුණා. මේ TCU එක මූලික කරගෙන තියෙන්නේ පුංචි කාලයේ ලමයි ආසා කරපු චරිත භයානක දරුණු මිනිමරුවන් විදිහට වෙනස් කරලා විකෘති කිරීමක්.

Martin Portlock, Megan Placito, Kit Green, Peter DeSouza-Feighoney, Charity Kase, Teresa Banham යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


158
Total Subtitles

2 comments

  1. ස්තුතියි සුපුන් අයියේ සබ් එකට 💙✌️

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සුපුන් සහෝ උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login