The title of the page
Pechi (2024) Sinhala Subtitles
Pechi (2024) Sinhala Subtitles
5.9
41

Pechi (2024) Sinhala Subtitles | ”කඳුකරයේ ඝාතන රැල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Pechi (2024) Sinhala Subtitles) (Pechi (2024) Sinhala Sub) (Pechi  Sinhala Subtitles) (Pechi  Sinhala Sub)

සුභ දවසක් වේවා කියල පිලිගන්නවා හැමෝවම ඔන්න ඉතින් අදත් අරගෙන ඇවිල්ල තියෙන්නෙ අලුත්ම නිකුත් උන තවත් අලුත්ම දමිළ චිත්රපටයක සිංහල උපසිරැසියයි.

2024 අගෝස්තු මස 2 වෙනිද නිකුත් වෙන මෙම චිත්රපටයේ නම තමයි Pechi කියන්නෙ ඉතින් මේක Horror / Thriller යන ශාරණයට අයත් චිත්රපටයක් වන අතර මෙම චිත්රපටය මේ වන විට IMDB දර්ශකය තුල 5.9/10 ක අගයක් ලබාගන්නද සමත් වෙලා තියෙනවා ඊට අමතරව මෙහි ප්රධාන නලු නිලියන් ලෙස Gayathrie , Bala Saravanan , Dev Ramnath ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.

චිත්රපටයේ අධ්යක්ෂණය සහ තිර රචනය Ramachandran B මහතාගේ වන අතර මෙය දමිළ භාෂා චිත්රපටයක් වේ.

කතාව ගැන ටිකක් කියනවා නම් ,

නිවාඩුවක් ලැබුන ගමන් වනාන්තරයකට හෝ කන්දක් නඟින්න යන පිරිසක් වටා තමා මේ කතාවෙ ආරම්භය සිද්ද වෙන්නෙ ඉතින් මේ අය මේ පාරත් සුපුරුදු විදිහට එක වනාන්තරයක කන්දක කෑම්ප් ගහන්න යන්නේ ඒ ගමේ කෙනෙක්වත් මඟ පෙන්වන්න එක්කගෙනමයි , ඉතින් මේ යන අතර මගදි මේ අය එක ස්තානයකට යන්න හදනකොට අර ගමේ කෙනා කියනව ඔහෙ යන්න එපා භයානකයි කියල ඒත් මේ අයගෙන් දෙන්නෙක් ඒක නාහ ඒ තැනට ඇතුල් වෙනවා , ඉතින් ඔන්න ඔතනින් තමා මේ කතාවෙ සුපිරිම ටික පටන් ගන්නෙ , එහෙනම් මිණීමැරුම් පිරුණ හොල්මන් ත්රාසජනක චිත්රපටයක් නරඹන්න ඔයාලට ආරාධනා කරනවා.

එහෙනම් අදට මම සමුගන්නවා හැමෝටම බුදු සරණයි ❤️🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


134
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි චූටියා …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Thanks for the sub!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login