(Pardes (1997) Sinhala Subtitles) (Pardes (1997) Sinhala Sub) (Pardes (1997) Sinhala Subtitle)
අදින් පටන් ගන්න මාසය සදහා ඔබ වෙත තිලින කරන ෆිල්ම් ටිකත් ලස්සන ෆිල්ම් ටිකක් මේ එහි පලවැන්න මිට පෙර අප් කල සබ් සහ වීඩියෝ පත් වල යම් දෝෂ තිබුන බව කොමෙන්ට් වල පෙනේන්න තිබ්බා ඒ වැරැද්ද නිවරදි කරගෙන යන ගමනක් මම සියල්ලෝම වෙසක් සමරන වෙලාවක මම ඔයාලට මේ ෆිල්ම් ටික ගෙනාව. මම හිතනවා මම මිට පෙර ගෙන ආ sangrash,dushman judai, karan arjun,raaju chacha,naayak helo brother ,CHAMATHKAAR රස විදින්න ඇති කියලා ඒවායේ අඩු පාඩු දක්වන්න පුළුවන් නිදහස තුල හදලා දෙන්නම් නැවත
හරි පරණ කතා ඇති අද ඉදන් පටන් ගන්න මාසයේ මම අතින් ඔබට පත් වෙන චිත්‍රපට පෙළ මෙසේය , pardes,bhooth rudraksh,risthey,baadsha,chahath යන ෆිල්ම් 6 යි
pardesh ෆිල්ම් එක ගැන කතා කරනකොට ශාරුක් කාන්ගේ මුල් කාලින චිත්‍රපටයක් ඔහුගේ මුල් කාලින ලස්සන හොදට පේන ෆිල්ම් එකක් මේ.ඔහුත් සමග මහිමා චෝද්රි මෙහි රග පාන්නේ ජනප්‍රිය සින්දු කිහිපයක් මෙහි ඇතුලත් වෙනවා
kisirose thumse ……….
ye dill deewana…………
i love my india………..
කතාවේ වෙන්නේ තුන් කොන් ප්‍රේම කතාවක් වසර 30 කට පසු ඉන්දියාවට පැමිණෙන ක්‍රිශෝරිලාල් හදවතින්ම ඉන්දියානු සස්කෘතියේ මුල් පුරුකක් තම පාසල් කල මිතුරාගේ නිවසට පැමිණෙන ඔහු ඔහුගේ දියණිය(ගංගා) ගැන සිතක් පහල වෙන ක්‍රිශෝරි ලාල් තම පුතුට මේ දියණිය යෝජනා කරනවා. තම ඇමරිකන් පුතු(රජිව්) සමග විවාහ වෙන අතර පසුව විදේශගත වෙනවා.. නමුත් රාජිව්ගේ ජිවිතය ගංගාගේ සිත අල්ලන්නේ නැහැ විවාහයට පෙර සබදතාගංගා අනුමත කරන්නේ නැහැ. නමුත් ගංගා අසරණ වෙනවා නමුත් අර්ජුන් සාගර් ගංගාට ඇත්තටම ආදරය කළා අන්තිමේදී විවාහ පත් ගංගා අයිති වෙන්නේ රාජිව්ටද අර්ජුන්ටද ?
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුරනන්දන බංඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2025
මේ වගේ ඒවා දිගටම දාන්න මේවා හොඳයි
අඩෝ පට්ට බන් 😍😍 මේ වගේ තව ගොඩක් ෆිල්ම් තියෙනව Dvd කොපි වලට සබ් දාපු දැන් ඒ ෆිල්ම් වල WEB-DL Release වෙලානෙ තියෙන්නෙ අනිත් ඒවලටත් ඔහොම්ම සබ් දෙන්නකෝ😍😍
Aamir Khan ge Mann (1999) ටත් සබ් දෙන්නකෝ😍
ස්තූතියි සහෝ උපසිරැසියට
මේ වගේ පරණ හින්දි ෆිල්ම් වලට දිගටම සබ් දෙන්න. ඉස්සර DVD පිටපත් වලට විවිධ උපසිරැසි වෙබ් වලින් සබ් හදල තිබ්බට ඒ පිටපත් බලන්න අමාරුයි. Webrip තියෙන පරණ හින්දි ෆිල්ම් ඇවිත් තියෙනව ගොඩක්. ඒවට සබ් කරන්න. ඔබට ජය
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌ A S H
thanedaar film ekatath denna sub