Paranthu Po (2025) Sinhala Subtitles
Paranthu Po (2025) Sinhala Subtitles
7.7
78

Paranthu Po (2025) Sinhala Subtitles | “අන්බුගේ චාරිකාව” | සිංහල උපසිරැසි සමඟ

(Paranthu Po (2025) Sinhala Subtitles) (Paranthu Po (2025) Sinhala Subtitle) (Paranthu Po (2025) Sinhala Sub) 

හායි කොහොමද කට්ටිය? අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ Tamil ෆිල්ම් එකක්. මේ කතාව ගැන කිව්වොත් මධ්‍යම පාන්තික පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ තාත්තයි අම්මයි පුතයි. තාත්තගේ නම ගෝකුල්, අම්මා ග්ලෝරි, ඒ වගේම පුතා අන්බු. මෙයාලා ෆ්ලැට් එකක තමයි ඉන්නේ. හැබැයි අම්මටයි තාත්තටයි වැඩ නිසා, වැඩි කාලයක් අන්බු ගෙදර තනියම තමයි ඉන්නේ. අම්මා වෙන පලාතක නැවතිලා සාරි බිස්නස් එකක් කරනවා. ණය කාරයෙක් තාත්තා පස්සේ පන්නනවා.
කොහොමහරි ගෙදර හිරවෙලා වගේ ජීවත් වෙන අම්බුට දවසක් තාත්තා යෝජනා කරනවා රෝඩ් ට්‍රිප් එකක් යන්න. ඉතින් මෙයාලා මේ විදිහට රෝඩ් ට්‍රිප් එක යන්න පටන් ගන්නවා. ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ මේ ට්‍රිප් එක ඇතුලෙදි තාත්තටයි පුතාටයි අත් විදින්න වෙන අත් දැකීම, ජීවිතේට එකතු කරගන්න ලැබෙන වටින දේවල්. ඉතින් මේ දේවල් එක්ක මෙච්චරකල් එයාලා ගෙවපු ජීවිතේ වෙනස් වෙන හැටි.
කතාව කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම බලන ඔයාටත් වටින දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අත ඇරගන්නේ නැතුව බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් ආයෙත් හම්බවෙමු. සුභ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


19
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login