Param Sundari (2025) Sinhala Subtitles
Param Sundari (2025) Sinhala Subtitles
5.7
8

Param Sundari (2025) Sinhala Subtitles | “ ඇප් එකකින් හමුවුණ සත්‍ය ප්‍රේමය ” | සිංහල උපසිරැසි සමඟ

(Param Sundari (2025) Sinhala Subtitles) (Param Sundari (2025) Sinhala Subtitle) (Param Sundari (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Param Sundari කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic comedy චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tushar Jalota විසින්. Dinesh Vijan විසින් Maddock Films ලේබලය යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

Sidharth Malhotra සහ Janhvi Kapoor ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

කතාව පැත්තට ගියොත් පරම් කියන්නෙ ව්‍යාපාරිකයෙක්, මෙයා කෙනෙක්ගෙ සෝල්මේට් ව හොයාගන්න පුලුවන් විදියෙ ඇප් එකකට ආයෝජනය කරන්න හිතනවා, ඔයින් මෙයින් කොහොමහරි පරම්ටත් එයාගේ සෝල්මේට් වෙන සුන්දරීව මුණ ගැහෙනවා, ඉතින් ඉස්සරහට මොකද වෙන්නෙ කියලා ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


161
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් මචං සබ් එකට

  2. Era Boy
    Cineru Family Member

    මරු ❤️🫶

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login