Padai Thalaivan (2025) Sinhala Subtitles
Padai Thalaivan (2025) Sinhala Subtitles
5.4
94

Padai Thalaivan (2025) Sinhala Subtitles | “ ඇත් රජු ” | සිංහල උපසිරැසි සමඟ

(Padai Thalaivan (2025) Sinhala Subtitles) (Padai Thalaivan (2025) Sinhala Sub) (Padai Thalaivan (2025) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ලද Padai Thalaivan කියන්නේ ඉන්දියාවේ දමිල භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම (action) චිත්‍රපටයක්..

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තිබෙන්නේ U. Anbu විසින්.. Shanmuga Pandian ප්‍රධාන චරිතයට රඟපානවා.. මොහු කවුරුත් දන්න ප්‍රසිද්ද නළු විජේයිකාන්තගෙ පුත්‍රයා..
හැබැයි කොල්ලගේ ඇක්ටින් නම් ලොකු වාව් එකක් නෑ… සමහරවිට වැඩේට අලුත් නිසා වෙන්න ඇති..

චිත්‍රපටයේ ඩයලොග් සහ පිටපත Parthiban Desingu විසින් ලියා තිබෙනවා. Jaganathan Paramasivam විසින් VJ Combines යටතේ නිෂ්පාදනය කර තිබෙනවා.

චිත්‍රපටයේ අනුචරිත සඳහා Kasthuri Raja, Munishkanth, M.S. Bhaskar, Karudan Ram, Rishi Rithvik, A. Venkatesh, Yugi Sethu, Sreejith Ravi, Aruldoss වගේ කලාකරුවෝ රංගනයෙන් දායක වෙලා තියෙනවා..

වේලු කියන්නෙ ගමක ජීවත් වෙන අහිංසක කොල්ලෙක්.. පොරට ඉන්නවා ඇතෙක්.. එක්තරා පිරිසකගේ ඇහැට මේ ඇතාව ගැටෙනව.. ඊටපස්සේ එයාල ප්ලෑන්ක් ගහලා මේ ඇතාව එක්තරා උත්සවයකදී සිද්ද වෙන සිද්දියක් හරහා පොලිස් අත් අඩංගුවට පත් කරනවා.. ඉතින් වේලු මේ ඇතාව පොලිසියෙන් ගන්න යනකොට ඇතාව එක්තරා පිරිසක් විසින් පැහැරගෙන ගිහින්.. මෙතනින් එහාට තමයි හොද හොද සිද්දි වෙන්නෙ..

ඇක්ෂන් වලට ආස අයට අනිවාර්යයෙන් බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරසියකින් ඉක්මනට හමුවෙමු!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


433
Total Subtitles

3 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. ස්තුතියි🥰 උපසිරසියට ජය වේවා 💪🔥
    3BHK Film එකේ අප්ඩේට් එක දෙන්න පුලුවන්ද🙏

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login