Operation Mekong 2016 Sinhala Sub
Operation Mekong 2016 Sinhala Sub
6.6
80%
89%

Operation Mekong (2016) Sinhala Subtitle | මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායම | සිංහල උපසිරැසි සමග

(Operation Mekong (2016) Sinhala Sub) ආයුබෝවන් යාළුවනේ ඔන්න අද දිනයේදිත් මගේ හතරවෙනි උපසිරැසි ගැන්වීම අරගෙන අවා කොරියානු චිත්‍රපටියක් චිත්‍රපටියේ නම operation Mekong මේහි අධ්‍යක්ෂණය Dante Lam අතින් සිදු විය තිර රචනය Kang ki chu / Dante Lam/ siu Kwan Lau/ Eric Lin සහා wai ching Tam අතින් සිදු විය .මේහි රංගනයෙන් wenjuan Feng/ Baoguo Chen/ xudong Wu/ Wu Linkai/ zhan liguo/ sun Chun/ Liu xianda/ oak keerati / Ken lo / pawarith monkolpisit/ Carl ng / vithaya pansringarm / Eddie Peng/ Ron Weaver/ hanyu Zhang වැනි සුපිරි නලූ නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දී ඇත සටන් සහ විර වික්‍රම කතා ගණයට අයත් මෙම චිත්‍රපටිය සදහා IMDb වර්ගිකරනයට අනූව 6.6/10 ක අගයක් ලැබි ඇත විශේෂ යෙන් මතක් කරන්න ඕන සමිත රමෙෂ් සොහොයුරා ව කතාව පැත්තට හැරෙමු මේ මෙහෙයුම භාර දෙන්න ගාඕ ගැන ප්‍රමූඛ යූනාන් මත්ද්‍රව්‍ය නාශක කණ්ඩායමටයි තව එයාලට යැන්ග් ෂින්වූ කියන බූද්ධි අංශ නිලධාරියාත් සහය වෙනවා ගාඕ ගැන් කියන්නේ ටිකක් මූරණ්ඩූ කෙනෙක් හැබැයි වැඩ්ඩෙක් යැන්ග් ෂින්වු කියන්නේ තමන්ගේ පෙම්වතිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අන්තිමට ඇය මැරුණට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ව දඩයම් කරන කෙනෙක් මේ කට්ටිය මේක කොහොමද වෙන්නේ මොනවද කියලා කියන්නේ නෑ නැවතත් අලුත් උපසිරැසියකින් හමුවනතුරු සියලු දෙනාටම ජය වේවා

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
Download|414

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නුවන් අසේල සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නුවන් අසේල

August 29, 2020


6
Total Subtitles

2 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    නියමයි සහෝ 🌻

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *