One Punch Man (2015) S1E3 Sinhala Subtitles | උමතු විද්‍යාඥයා | සිංහල උපසිරැසි සමග |

ඔන්න Action / Adventure /Comedy ගණයට අයිති මේ සුපිරිම ඇනිමි එකේ තුන්වෙනි කොටස තමා මේ ගේන්නෙ..මේක බලපු අය දන්නවනේ..Imdb 9/10 අරගෙන තියෙන්නෙ නිකන් නෙමේ කියලා..මේකෙ ඇක්ශන් වලින් නම් කිසිම අඩුවක් නෑ..ඒ තරමටම සුපිරි..පලවෙනි සීසන් එකේ කොටස් 12 ක් ඇවිල්ලා තියනවා..මේ අප්‍රේල් තමා දෙවනි සීසන් එක රිලීස් වෙන්නෙ..එහෙනම් අද එපිසෝඩ් එකේ මොකද වෙන්නෙ කියලා බලමු..

කලින් එපිසෝඩ් එකේ ඔයාලා දැක්ක විද්‍යාඥයා අද කලින් අල්ලගත්ත වදුරාගෙන් සේරම ටික දැනගෙන යනවා තැනකට සේරම ෆිනිශ් කරලා දාන්න..ඔන්න ඔතන සුපිරිම වැඩකෑලි ටිකක් තමා යන්නේ..පට්ටම..සයිතමාගෙ බලයේ රහස මොකක්ද ? ඔන්න අද කතාවෙ අන්තිමට ඒක දැනගන්න පුළුවන් වෙයි..අද එපිසෝඩ් එක නම් එකෙන්ම සුපිරියක්..එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙමු…

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

One Punch Man (2015) S01E03

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉතුම් ඉෂාර සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *