One Punch Man ( 2015 ) S1E2 Sinhala Subtitles | පළමු අත් පහරින් | සිංහල උපසිරැසි සමග |

ඔන්න එහෙනම් One punch Man දෙවනි එපිසෝඩ් එක තමා ගෙනාවෙ..පලවෙනි එක බලපු අය දන්නවා..මේක පට්ටම ස්ටෝරියක් තියන සීරීස් එකක්..පලවෙනි එපිසෝඩ් එකෙන් ම ඒක තේරෙන්න ඇති..

කලින් කොටස බැලුව ඔයාල දකින්න ඇති..සයිතමා කියන්නේ ආතල් එකට වීරයෙක් වුන කෙනෙක්..හැබැයි එහෙම කියලා මෙයාගෙ වැඩ ගැන නම් කියන්න දෙයක් නෑ..මෙයාගෙ එක මුශ්ඨි පහරකින් ඕනම කෙනෙක් පරාද කරන්න පුළුවන්..මෙයා පලවෙනි එපිසෝඩ් එක අන්තිමට දකින්න ඇති..සෙට් එකක් එක්ක පට්ට ෆයිට් එකක් යන්නේ..ඔයාලා පලවෙනි එපිසෝඩ් එකේ අන්තිමට දකින්න ඇති..අද කොටස ගැන කෙටියෙන් ..ඒ නිසා මම අද කොටස ගැන කියන්නෙ නෑ..කොහොමහරි අලුත් කෙනෙක් අද කතාවට එන්ටර් වෙනවා..

ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙමු..

copyright issues we do not provide any torrent links

 

 

ලබා දී ඇති  උපසිරැසිය WEB DL පිටපත් සඳහා ගැලපේ

One Punch Man (2015) S01E02

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: April 12, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉතුම් ඉෂාර සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *