The title of the page
Officer Black Belt (2024) Sinhala Subtitles
Officer Black Belt (2024) Sinhala Subtitles
6.9

Officer Black Belt (2024) Sinhala Subtitles | “ඔෆිසර් බ්ලැක් බේල්ට්” | සිංහල උපසිරැසි සමඟ

(Officer Black Belt (2024) Sinhala Subtitles) (Officer Black Belt (2024) Sinhala Sub) (Officer Black Belt Sinhala Subtitles) (Officer Black Belt Sinhala Sub)

Information – විස්තර

Movie: Officer Black Belt

Country: South Korea

Native Title: 무도실무관

Also Known As: Dance Studio Manager , Mudosilmugwan

Screenwriter & Director: Jason Kim

Release Date: Sep 13, 2024

Duration: 1 hr. 48 min.

Content Rating: 15+ – Teens 15 or older

Genres: Action, Comedy

Tags: Probation Officer Male Lead, Martial Artist Male Lead, Skilled Fighter, Pre-Produced, Web Series (Vote or add tags)

කාස්ට් – Cast

Kim Woo Bin – Lee Jeong Do 

Kim Sung Kyun – Kim Sun Min

Summary – සාරාංශය

ඉතින් හැමෝටම කොහමද? ඔන්න මම ගොඩක් කාලෙකින් අලුත් ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන ආවා, මම පෞද්ගලිකව කැමති නළුවෙක් තමයි කිම් වු-බින් කියන්නේ ඉතින් එයාගේ මේ අවුරුද්ද සැප්තැම්බර් 13 ආපු Officer Black Belt (2024) කියන ෆිල්ම් එකට තමයි මම උපසිරැසි අරගෙන ආවේ.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, ලී ජොංග්-දෝ (Kim Woo Bin) කියන්නේ විනෝද වෙන්න කැමති කෙනෙක්, ඉතින් එයා ක්‍රිඩා අතින් සටන් කලාව අතින් හැම පැත්තෙන්ම තමන්ට විනෝද වෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් දේ කරනවා, එයාට සතුටු වෙන්න පුළුවන් එකම දේ තමයි දිනන ඒක, ඉතින් දවසක් එයා තාත්තාගේ කඩේ ඩිලිවරි එකක් අරගෙන යනකොට පාරේ රන්ඩු වෙන දෙන්නෙක්ව දකිනවා, දෙන්නාගේ රන්ඩුව දුරදිග ගිහිල්ලා එක් කෙනෙක් පාරේ වැටෙනවා දකින ජොංග්-දෝ එතනට උදව් කරන්න යනවා, එතකොට තමයි එයා දැනගන්නේ එතන ඒ ඉන්නේ දරුණු අපරාධකාරයෙක් සහ එයාව අල්ලගන්න ආපු සටන් කලා නිලධාරියෙක් කියලා, එත් මෙතනදි ඒ සටන් කලා නිලධාරියාට තුවාල වෙලා ඉන්නවා දැක්ක ජොංග්-දෝ එයාට උදව් කරනවා, ඉතින් ඒ උදව්වට හරියන්න පරිවාස කාර්යාලයෙන් ජොංග්-දෝට සම්මානයක් පවා දෙනවා, අන්න එතකොට මේ
පරිවාස කණ්ඩායමේ නායකයා ජොංග්-දෝට එයාලා එක්ක එකතු වෙන්න කියලා යෝජනාවක් කරනවා. ඉතින් ජොංග්-දෝ එයාලා එක්ක එකතු වෙයිද? අපි එහෙනම් ඉතුරු ටික ෆිල්ම් එක බලලා දැනගමුකෝ.

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ…!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


491
Total Subtitles

13 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    මරු අක්කේ ❤️💞

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි සුදිෂ්නි …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්ථූතියි සිස් මේ මුවි එකට සබ් දුන්නට

  4. Sahan Samarawickrama
    Cineru_users

    සබ් ඒකට බොහොමත්ම ස්තූතියි… ඔබ සහ සබ් හදා අපවෙත ලබාදෙන සියළුම දෙනාටමත්

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  6. නියමයි..Chatrapathi 2023..
    Agent 2023..

    සබ් දෙන්න

  7. හිරාන් ශාරංග

    සිංහල උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    ජයවේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login