(Off The Grid (2025) Sinhala Subtitles) (Off The Grid (2025) Sinhala Subtitle) (Off The Grid (2025) Sinhala Sub)
ඔන්න කාලෙකින් සබ් එකක් කරන්න හිතුන
මේ Cineru වෙනුවෙන් මගෙ 7 වෙනි උපසිරැසිය
අද අරන් ආවෙ 2025 Jun 27 Release වුන Off The Grid කියන Movie එක
Josh Duhamal ප්‍රධාන චරිතය කරන Action කාණ්ඩයට අයත් වෙන අතර Imdb 4.3ක අගයක් අරන් තියෙනවා.
Prison Break බලපු අය නම් දන්න කෙනෙකුත් මේකෙ ඉන්නව ඒ තමයි ජෝන් ඇබෲසිගෙ චරිතය කරපු Peter Stormare.
මේ Film එකෙ Story එක ගැන කිව්වොත් බංකොලොත් විගෙන යන කම්පැනි එකක විද්‍යාඟයෙක් විදියට වැඩ කරපු මොහු නව තාක්ෂණික ආයුධයක් සොයාගැනිමට ලග ලගම ඉන්න වෙලාවක මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු එයින් ඉවත් වී පලා යනවා. ඒ කම්පැනි එකෙන් ඔහුව හොයන්න ප්‍රහාරක බලකා කිහිපයක්ම පිටත් කරන අතර එයින් ගැලවීමට ඔහුට හැකිවෙයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උමේෂ් මියුරංග
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 1, 2020
තෑන්ක්ස් මචං සබ්එකට