The title of the page
O Saathiya (2023) Sinhala Subtitles
O Saathiya (2023) Sinhala Subtitles
6.2
70

O Saathiya (2023) Sinhala Subtitles | “ප්‍රථම ප්‍රේමය ” | සිංහල උපසිරැසි සමඟ

(O Saathiya (2023) Sinhala Subtitles) (O Saathiya (2023) Sinhala Sub) (O Saathiya Sinhala Subtitles) (O Saathiya Sinhala Sub)

ඔන්න එහෙනම් හැමෝටම හිනාවෙවී අඩන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක Romance ෆිල්ම් වලට කැමති අයට නම් සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

මෙහෙමයි මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ..එතකොට වැඩක් නෑ..අර්ජුන් සහ කීර්ති කියන්නේ කොලේජ් ශිෂ්‍යයන් දෙන්නෙක්..පළමු බැල්මෙන්ම අර්ජුන්‍ට කීර්ති ගැන ආදරයක් ඇති වෙනවා..අර්ජුන් කීර්තිට මේ ගැන කියපු දවසේ පහුවදාම කීර්ති ආගිය අතක් නැති වෙනවා..ඉතින් අර්ජුන් පිස්සුවෙන් වගේ කීර්තිව හොයන්න ගන්නවා..මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..අර්ජුන්ට කීර්තිව හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ දෙන්නගේ ආදරේ සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද ???? දුක සතුට හැමදේම තියෙන මෙයාලගේ ආදරේ විසදෙන විදිහ බලන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉසුරු ලක්මාල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉසුරු ලක්මාල්

January 19, 2024


49
Total Subtitles

4 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ඉසුරු ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Randil Manamperi
    Cineru_users

    Than sub ekata

  4. Kasun Widusha
    Cineru_users

    The Birthday boy 2024 theligu
    Kerosen2022 theligu puluwannm sub karanda bro 2 ma crime thriller

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login