(Nosferatu (2024) Sinhala Subtitles) (Nosferatu (2024) Sinhala Sub)
හායි යාලුවනේ කොහොමද ඔයාලා හොදින් ඇති කියලා හිතනවා මම අද අරන් ආවේ NOSFERATU කියන 2025 නිකුත් වෙච්ච ෆිලුම අරන් එන්න පරක්කු උනා නම් සමාවෙන්න
imdb අගය:- 7.5/10
Director-Robert Eggers
Writers-[Robert Eggers,Henrik Galeen,Bram Stoker]
RUNTIME- 2h.12m
cast:[lily rose depp-ellen hutter,nicholas hoult-thoomas hutter,bill skarsgard-count orlok]←මෙයාව නම් ගොඩක් අය දන්නවා ඇති the crow එකේ හිටියේ
මේක ගැන මම කියන්නේ නැ
කතාව ගැන නම් කියන්න අදහසක් නෑ ඔයාලා බලලම රසවිදින්න!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
![profile card](https://cineru.lk/wp-content/uploads/2023/11/safeimagekit-WhatsApp-Image-2024-07-21-at-12.24.49-PM.png)
November 29, 2023
ස්තූතියි මචං උපසිරැසියට