The title of the page
Nidarr (2023) Sinhala Subtitles
Nidarr (2023) Sinhala Subtitles
4.9

Nidarr (2023) Sinhala Subtitles | “පාකිස්තානයේ ත්‍රස්තවාදී කල්ලියක්” | සිංහල උපසිරැසි සමඟ

(Nidarr (2023) Sinhala Subtitles) (Nidarr (2023) Sinhala Sub) (Nidarr Sinhala Subtitles) (Nidarr Sinhala Sub)

ඉතින් යාලුවනේ සුබදවසක් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝවම..අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ පන්ජාබ් ෆිල්ම් එකකට..මේකෙ නම තමයි Nidarr

ඉතින් මේ ෆිල්ම් එකට හොද ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා..ඒ වගේම හොද ස්ටෝරිලයින් එකකුත් බලාගන්න පුලුවන්..

මේ ෆිල්ම් එක ගැන කියනවනම් පාකිස්තානයේ ත්‍රස්තවාදී කල්ලියක් ඉන්දියාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කරනවා..මේ සිද්දිය ගැන තමයි ෆිල්ම් එකේ ඇතුලත් වෙලා තියෙන්නෙ

මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

හැමෝටම බුදු සරණයි!

ජය වේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


317
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login