New Gods Nezha Reborn (2021) Sinhala Subtitles
New Gods Nezha Reborn (2021) Sinhala Subtitles
6.8
80
60

New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles | “නැවත ජන්මය” | සිංහල උපසිරැසි සමඟ

(New Gods: Nezha Reborn (2021) Sinhala Subtitles) (New Gods: Nezha Reborn (2021) Sinhala Subtitle) (New Gods: Nezha Reborn (2021) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2021 වසරේ එළිදක්වන ළද New Gods: Nezha Reborn (චීන නම: 新神榜:哪吒重生) කියන්නේ චීනයේ 3D සජීවිකරණ ෆැන්ටසි ක්‍රියාදාම චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zhao Ji විසින් සහ Mu Chuan විසින් පිටපත ලියා ඇත. Ming රාජවංශයේ Investiture of the Gods නම් නවකතාවේ Nezha චරිතය මත පදනම් වී නිර්මාණය කර ඇත.

චිත්‍රපටයේ කතාවේ steampunk සහ cyberpunk ශෛලීන් එකතු කරමින්, Nezha Li Yunxiang ලෙස 1920 ගණන්වල Shanghai නගරය මත පදනම් වූ Donghai නම් ප්‍රබන්ධ නගරයක නැවත ජන්මය ගන්නවා. ඔහුට Dragon Clan එක්ක වසර 3,000ක පැරණි පළිගැනීමක් අවසන් කරන්න වෙනවා.

මේ චිත්‍රපටයේ අනුප්‍රාප්තිකයක් ලෙස 2022 වසරේ New Gods: Yang Jian චිත්‍රපටය නිකුත් කරන ලදී.

සජීවිකරණ චිත්‍රපට ප්‍රේමීන්ට සහ චීන මිථ්‍යා කතා වලට ආසම අයට මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


48
Total Subtitles

3 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Supri film ekak meka oni

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login