The title of the page
Nesippaya (2025) Sinhala Subtitles
Nesippaya (2025) Sinhala Subtitles
6.6
88

Nesippaya (2025) Sinhala Subtitles |”ආදර කතාව”| සිංහල උපසිරැසි සමඟ

(Nesippaya (2025) Sinhala Subtitles) (Nesippaya (2025) Sinhala Sub) (Nesippaya (2025) Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ එළිදක්වන ළද Nesippaya කියන්නේ ඉන්දියානු දමිල භාෂාවෙන් නිර්මාණය කරන romantic action thriller චිත්‍රපටයක්

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishnuvardhan විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ XB Film Creators විසින්.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙස Akash Murali රඟපානවා. ඒ සමඟම Aditi Shankar, R. Sarathkumar, Prabhu සහ Khushbu ද රංගනයෙන් දායක වෙනවා.

චිත්‍රපටයේ සංගීතය Yuvan Shankar Raja විසින් සිදුකරලා තියෙනවා.

Nesippaya චිත්‍රපටය 2025 ජනවාරි 14 වන දින තිරගත කරලා තියෙනවා.

දමිල romantic action thriller චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා!

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


411
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    Sub ekata thanks

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login