Ne Zha II (2025) Sinhala Subtitles
Ne Zha II (2025) Sinhala Subtitles
8.1
94
96

Ne Zha II (2025) Sinhala Subtitles | “එක ශරීරයක් ආත්ම දෙකක්” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමොටම මං අද ඔයාලට අරන් ආවේ හුඟක් අය උපසිරැසි දෙනකන් බලන් හිටපු A24ලා රිලීස් කරපු Ne zha 2 චිත්‍රපටය පරක්කු උනා නම් සමාව ඉල්ලනවා මේක හොයලා දුන්න සමිතේ අයියාටත් ස්තූති කරනගමන් කතාව ගැන පොඩ්ඩක් බලමු නේ

Imdb අගය-8.1/10ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා Rotten Tomatoes අගය-96ක් ලබාගෙන තියෙනවා
මේකේ Genre එක අයත් වෙන්නේ-Adventure,Fantasy,Action ගනයට ධාවන කාලය-පැය 02 විනාඩි 24
අධ්‍යක්ෂවරයා-Yu Yang

Yanting lu-nezha,mo han-ao bing,aidyn james ahn-hao chen,Robert clotworthy-wuliang,qi lu-lady yin ලෙස හඩකැවීමෙන් දායක වෙනවා

2019දී Ne zha පලවෙනි චිත්‍රපටය නිකුත් උනා

2021දී Ne zha Reborn චිත්‍රපටය නිකුත් උනා(ඇත්තටම කියනවා නම් මේකේ කිසිම සම්බන්ධයක් නෑ)

කතාව ගැන නම් කියන්න අදහසක් නෑ බලලම දැනගන්නකෝ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නෙත්මිර දසිඳු සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නෙත්මිර දසිඳු

November 29, 2023


54
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login