(Naale Raaja Koli Maaja (2024) Sinhala Subtitles) (Naale Raaja Koli Maaja (2024) Sinhala Subtitle) (Naale Raaja Koli Maaja (2024) Sinhala Sub)
අද අරගෙන ආවෙ කන්නඩ ෆිල්ම් එකක් , මේකෙ නම Naale Raaja Koli Maaja ඒ කියන්නෙ හෙට නිවාඩුයි කුකුල් මස් එක්ක බත් කමු කියලා , මේකේ ප්‍රධාන නිලිය ලමයෙක් , මස් කන්න පෙරේත ලමයෙක් , හැම ඉරිදාවක් වෙනකන්ම බලන් ඉන්නවා එදාට නිවාඩු හින්දා මස් කන්න , ඔහොම ඉද්දි දවසක් ඉරිදා වෙලත් එදා තාත්තා මස් අරගෙන එන්නෙ නෑ , බැලින්නම් එදා ගාන්ධි තුමාගෙ උපන්දිනේ හින්දා රට පුරාම මස් කඩ සහ සුරාසැල් වහලා
ඉතින් මේ ලමයා කුකුල් මස් කන්න විඳින දුක තමයි මේ කතාව පුරාම දිවෙන්නෙ , IMDb 8.3/10 ක අගයක් ලබාගෙන තියෙනවා , හැමෝටම බලන්න කියලා ආරාධනා කරමින් සමුගන්නවා
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම
ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 12, 2019
ස්තූතියි උපසිරැසියට