The title of the page
My Penguin Friend (2024) Sinhala Subtitles
My Penguin Friend (2024) Sinhala Subtitles
5.8
85
98

My Penguin Friend (2024) Sinhala Subtitles | “ආදරණිය මාතෘකාවක්” | සිංහල උපසිරැසි සමඟ

(My Penguin Friend (2024) Sinhala Subtitles) (My Penguin Friend (2024) Sinhala Sub) (My Penguin Friend Sinhala Subtitles) (My Penguin Friend Sinhala Sub)

ඔන්න යාලුවනේ ගොඩ දවසකින් අලුත් ෆිල්ම් එකක් එක්ක මම ආවා ඉතින් වැඩි කතා නැතුව අපි යමු ෆිල්ම් ඒක පැත්තට,මේ අවුරුද්දේ අගෝස්තු 16 වෙනිදා තිරගත උණු මේ ෆිලුම imdb 7.0 ක සහ metacritic අගය 70%ක් ලබා ගනිමින් හොද ස්ථානයක ඉන්නවා,

මේකේ කතාව ගැන කිව්වොත් ගොඩක් ආදරණිය මාතෘකාවක්,හැබැයි ඔයා හිතන එකක් නෙමේ,මේක පෙන්ගුයින් කෙනෙක් එක්ක තියෙන ආදරයක් (ආදරයකමත් නෙමෙයි නිකන් යාළුකමක් වගේ )🙂

විශේෂයෙන් කියන්න ඕන

මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු හොද චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. ඉතින් වැඩි කතා ඕන නැහැ ෆිල්ම් ඒක අරන් බලන්නයි තියෙන්නේ,උපසිරසියේ හොද නරක කියල කමෙන්ට් එකකුත් දාන් යමු,එහෙනම් කොල්ලෝ අපි ගියා..♥️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමිල සශේන්. සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමිල සශේන්.

February 23, 2022


13
Total Subtitles

3 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ මේ ටයිප්එකේ මූවි එහෙකට සිංහල සබ් දුන්නට…..

  2. Kavindu Nethmina
    Cineru_users

    Sub ekata thanks bro

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අමිල …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login