My Daughter is a Zombie (2025) Sinhala Subtitles
My Daughter is a Zombie (2025) Sinhala Subtitles
6.8

My Daughter is a Zombie (2025) Sinhala Subtitles | “ සොම්බි දුව ” | සිංහල උපසිරැසි සමඟ

(My Daughter is a Zombie (2025) Sinhala Subtitles) (My Daughter is a Zombie (2025) Sinhala Subtitle) (My Daughter is a Zombie (2025) Sinhala Sub)

“My Daughter is a Zombie (2025)”

(“좀비딸 : සොම්බි දුව”)

 Information – විස්තර

 

Title: My Daughter Is a Zombie

Type: Movie

Format: Feature Film

Country: South Korea

Release Date: Jul 30, 2025

Duration: 1 hr. 54 min.

Native Title: 좀비딸

Also Known As: Jombi Ttal , Jombiga Doeeobeolin Naui Tta , Jombittal , My Daughter Who Became a Zombie , Zombie Daughter , 좀비가 되어버린 나의

Director: Pil Gam Seong

Genres: Thriller, Comedy, Life, Supernatural

Content Rating: 13+ – Teens 13 or older

Tags: Zombie Apocalypse, Supernatural Being, Cat, Mother-Son Relationship, Father-Daughter Relationship, First Love, Adapted From A Webtoon, Fantasy, Zombies, Horror (Vote tags)

 කාස්ට් – Cast

 Jo Jung Suk – Lee Jeong Hwan

Lee Jung Eun – Kim Bam Sun

Cho Yeo Jung – Sin Yeon Hwa

Yoon Kyung Ho – Cho Dong Bae

Choi Yu Ri – Lee Su A

 

  Summary – සාරාංශය

 ඉතින් හැමෝටම කොහමද? මේක මගේ 600 වෙනි උපසිරැසිය, ඒ වගේ මම ඔයාලට උපසිරැසි දෙන්න සිනෙරූ එක්ක එකකු වෙලා දැන් අවුරුදු 5ක් වෙනවා, මේ වෙනකන් මාත් එක්ක හිටිය හැමෝටම, මට උදව් කරපු සිනෙරූ කන්ඩායමේ, අංජුල මල්ලි, උචිනි අක්ක, සමිත අයියා, මදුශාන් මල්ලි වගේම හැමෝටම ගොඩක් ස්තූතියි…!

 එහෙනම් අපි ෆිල්ම් එක ගැන කතා කරමුකෝ, මේ ෆිල්ම් එකේ නම තමයි My Daughter is a Zombie (2025) ඉතින් ෆිල්ම් එක ගැන කියනවා නම් දරුණු සත්තු හීළැ කරන කෙනෙක් ඉන්නවා ලී ජුන්ග්-හ්වාන් කියලා, නැටුම් වලට කැමති ජුන්ග් හ්වාන් එයාගේ දුව එක්ක තමයි ජිවත් වෙන්නේ, ඔන්න එයාගේ 15වෙනි උපන්දිනෙ දවසේ හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා, එයාලා ජිවත් වෙන සෝල් නගරයේ වෛරස් එකක් පැතිරෙනවා, මේ වෛරස් එක ගැන නම් ගොඩක් අය දන්නවානේ, ඉතින් මේ සොම්බි වෛරස් එකෙන් බේරෙන්න උපන් ගමට යන්න හදපු දෙන්නාගෙන් සූ-ආව සොම්බියෙක් හපනවා…

 

ඉතින් ඊට පස්සෙ මොනවා වෙයිද?

සොම්බියෙක්ට මිනිස්සු එක්ක ජිවත් වෙන්න පුළුවන්ද?

රජයෙන් සොම්බියෝ මරනවා, ඉතින් මේ සොම්බියා කොහම බේරෙයිද?

 

එහෙනම් හැමෝටම ෆිල්ම් එක බලන්න කියලා මම ආරාධනා කරනවා, මම සුදිෂ්නි ජාසිංහ, හැමෝටම සුබ දවසක්! 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


606
Total Subtitles

9 comments

  1. Kavindu Nethmina
    Cineru_users

    600 Sub Ekata Congratulations Akke…thawa issarahata Cineru.lk ekath ekkama idala apita thawa supiri film TV series wala sub denna..thank you very much

  2. thanks sis sub ekata

  3. 600වෙනි උපසිරැසියට සුබ පැතුම් සිස්…
    කිසිම ලාබප්‍රෙයා්ජනයක් නැතිව අපි වෙනුවෙන් ඔයාගේ කාලය වැය කරල මෙහෙම සබ් ගේනවට බොහෝම ස්තූතියි සිස්……..
    ඔයාගේ සියලුම වැඩකටයුතු සාර්තකම වේවා……
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මේ සබ් එකටත් බොහෝම ස්තූතියි………………

  4. Era Boy
    Cineru Family Member

    සුබ පැතුම් අක්කේ 😍❤️

  5. චූටි කිටියා 🥰🥰

    600 complete කරාට congratulations akke …..❤️❤️❤️❤️

    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල කියනවා❤️❤️🙏

  6. බොහොම ස්තූතියි අක්කෙ ලස්සන කතා ෆිල්ම් වලට සබ් කලාට, ඉස්සරහටත් මේ වගේ ලස්සන කතා ෆිල්ම් වලට සබ් ගෙන්න.

  7. අක්කෙ Resident playbook කොරියන් සිරියස් එකට සබ් දෙන්නකො

  8. 600 complete කරාට congratulations!!! Thank you for all your subs.

    Ane please “GOOD NEWS” (2025) korean movie ekata sub dennako..

  9. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    ❤❤❤❤❤❤❤ 600 ❤❤❤❤❤❤❤❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login