Murderbaad (2025) Sinhala Subtitles
Murderbaad (2025) Sinhala Subtitles
4.3
67

Murderbaad (2025) Sinhala Subtitles | “ විමර්ශනය ” | සිංහල උපසිරැසි සමඟ

(Murderbaad (2025) Sinhala Subtitles) (Murderbaad (2025) Sinhala Subtitle) (Murderbaad (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Murderbaad කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන romantic-thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරලා තියෙන්නේ Arnab Chatterjee විසින්.

Nakul Roshan Sahdev සහ Kanikka Kapur ප්‍රධාන චරිතවලට රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවනම්, මල මිනී සමග ලිංගිකව එකතුවෙන මානසික රෝගියෙක් ගැන තමයි කතාව තියෙන්නෙ, මුල ඉදලම කම්මැලි නැතුව බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියල කියන්න පුළුවන්.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


479
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login