The title of the page
Murattu Kaalai (1980) Sinhala Subtitles
Murattu Kaalai (1980) Sinhala Subtitles
6.9
76

Murattu Kaalai (1980) Sinhala Subtitles | මුරන්ඩු ගොනා | සිංහල උපසිරැසි සමඟ

(Murattu Kaalai (1980) Sinhala Subtitles) (Murattu Kaalai (1980) Sinhala Sub) (Murattu Kaalai Sinhala Subtitles) (Murattu Kaalai Sinhala Sub)

මේක ගොඩාක් පරන ෆිල්ම් එකක්. විශේෂ ඉල්ලීමක් අනුව සබක් කලේ. එහේම්ම සිනෙරු එකටත් දැම්ම.. පරන ෆිල්ම්ස් බලන්න කැමති අයට බලන්න පුලුවන් .

එස්. පී. මුත්තුරාමන් අධ්‍යක්ෂණය කරපු රජිනිකාන්ත් රංගනයෙන් දායක වුණ මේ චිත්‍රපට දැවැන්ත නිෂ්පාකයෝ වන ඒ වී එම් ප්‍රොඩක්ෂන් එකෙන් ඉදිපත්කිරීමක් . සංගීතය ඉලයරාජා .

මේ චිත්‍රපටය විශේෂ වෙන්න හේතුව කාලයකට පසුව සිනමා නිෂ්පාදනයට එන ඒ වී එම් ප්‍රොඩක්ෂන් එක මේ චිත්‍රපටය හරහා විශාල ආදායමක් ලබා ගන්නවා. ඒ වගේම රජිනිකාන්ත්ගේ සුපර් ස්ටාර් පට්ටම තහවුරු වුන චිත්‍රපටයක්සේම ඇක්ටිං හීරෝ එකෙන් ඇක්සන් හීරෝ වුන චිත්‍රපටයත් මේක තමයි . ඒ වගේම රජිනි විශේෂ වදනක් කියන්න ගත්තු පලවෙනි ෆිල්ම් එක වුණා. මේකෙන් පටන් ගත්තු වදන තමයි ” සීවිඩුවේන් ”
(කපලදානවා) ඉතින් මේක රජිනිට වගේම රජිනි රසිකයන්ටත් විශේෂ චිත්‍රපටයක් වුනා . පරන චිත්‍රපට රසිකයන්ට වගේ රජිනි රසිකයනුත් මේකටනම් කැමති වෙයි. ඒ රජිනිගේ නැග්ම ආරම්භවෙන වකවානුවයි

රංගනයෙන් රජිනිකාන්ත් සමග රති අගිනිහෝත්‍රි ජෙයිසංකර් සුමලතා දායක වෙනවා.

කතාව ගැන අවධානය යොමුකලොත්. ගමේ හාමු මහත්තයා වගේම දේපල ඇති කාලයන්ගේ දේපල හාමු පවරාගන්න කරන උත්සහය හා එහි ප්‍රතිඵලයි.

රජිනි රසිකයන් වෙනුවෙන් සිනෙරු වෙතින්

 

 

ආයුබෝවන් හැමෝටම,

ඉතින් ඔන්න Best Entertainment Web Site Of The Year 2024 යන සම්මානයට Cineru.lk අපි සහභාගි වෙලා තියෙනවා ඉතින් සිනෙරූ අපිට ආදරේ කරන ඔයාල හැමෝගෙන්ම අපි වෙනුවෙන් පුංචිම පුංචි Vote එකක් ලබා දෙන මෙන් ආදරයෙන් ඉල්ලනවා ❤😊

ඔබගේ මනාපය එක් කිරීමට පහත බැනරය ක්ලික් කරන්න..👇

මනාප පලකිරීම සඳහා පහත පිංතූරයේ දක්වා ඇති පියවර අනුගමනය කරන්න..👇

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


200
Total Subtitles

2 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    After Long time බොසා ❤️😍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login