The title of the page
Mufasa: The Lion King (2024) Sinhala Subtitles
Mufasa: The Lion King (2024) Sinhala Subtitles
6.7
55
72

Mufasa: The Lion King (2024) Sinhala Subtitles | “මුෆාසා” | සිංහල උපසිරැසි සමඟ

(Mufasa: The Lion King (2024) Sinhala Subtitles) (Mufasa: The Lion King (2024) Sinhala Sub)(Mufasa: The Lion King Sinhala Subtitles) (Mufasa: The Lion King Sinhala Sub)

සුබ දවසක් ඔයාලා හැමෝටම!

අද උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මුෆාසා The Lion King කියන Film එකට.

මේක ගැන කියනවනම් මීට කලින් Film එකේ තිබ්බ කාලයකට කලින් කාල පරිච්ඡේදයක් තමයි ඇතුලත් වෙලා තියෙන්නෙ.. ඒ කියන්නෙ සිම්බාගෙ පියා වෙන මුෆාසාගේ කතාව තමයි මේ Film එකේදි අපිට බලාගන්න පුලුවන්කම ලැබෙන්නෙ..

ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ සුපිරිම Film එක බලන්න කියලා.

තවත් අලුත්ම උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

හැමෝටම බුදු සරණයි ජයවේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සජීඩ් උස්මාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සජීඩ් උස්මාන්

February 25, 2024


23
Total Subtitles

12 comments

  1. Kasun Devinda
    Cineru_users

    Thnx mchn ❤️
    Secret level
    Dune prophecy
    Creature commandos
    Me tikata sub dennako puluwannm

  2. Buddhika laKMal
    Cineru_users

    අම්මෝ ..ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට….
    සබ් දෙනකම්ම බලංහිටපු ෆිලුමක් මේක……

  3. Malith samarawickrama

    Thanks saho sub ekata

  4. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤ (2)

  6. web awa na ne thwa

  7. Creature commandos series ektath sub dennko plz ❤

  8. Kasun Widusha
    Cineru_users

    Tnx for sub ,Plz sub update for WEB DL

  9. සබ් එක යන්නෙ කලේ බම්. මැට්ච් නැ. අප්ඩෙට් එක ඕන. 🥲

  10. Thank You Very Much For the Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login