(MRs (2025) Sinhala Subtitles) (MRs (2025) Sinhala Sub) (MRs Sinhala Subtitles) (MRs Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ අලුතින්ම රිලීස් උන MRs කියන හින්දි Film එකට..
මේක ගැන කියනවනම් මේ තමයි 2021 වසරේ නිකුත් උන The Great Indian Kitchen කියන මලයාලම් චිත්‍රපටයේ ඔෆීෂියල් රීමේක් එක..
ඉතින් අලුත විවාහ වෙලා ආව බිරිදකට මුහුණදෙන්න සිද්ද වෙන ප්‍රශ්න ගැන තමයි චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියෙන්නෙ..
ඉතින් මීට වඩා මම මොනවත් කියන්න යන්නෙ නෑ.. ඔයාලටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
එහෙමනම් ඉතින් තවත් අලුත්ම ෆිල්ම් එකක උපසිරැසි අරගෙන ඔයාලා හමුවට එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
හැමෝටම බුදු සරණයි!
ජය වේවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
තෑන්ක්ස් මචෝ සබට
Thanks for the sub!!!