The title of the page
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles
6.2
64
59

Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | “ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..” | සිංහල උපසිරැසි සමඟ

(Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles) (Mr. & Mrs. Mahi (2024) Sinhala Sub) (Mr. & Mrs. Mahi Sinhala Subtitles) (Mr. & Mrs. Mahi Sinhala Sub) (Mr. & Mrs. Mahi Hindi Movie (2024) Sinhala Subtitles) (Mr. & Mrs. Mahi Hindi Movie (2024) Sinhala Sub) (Mr. & Mrs. Mahi Hindi Movie Sinhala Subtitles) (Mr. & Mrs. Mahi Hindi Movie Sinhala Sub)

සුබ දවසක් යාලුවනේ ඔයාලා හැමෝටම..

අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගිය සිකුරාදා OTT නිකුත් උන Mr. & Mrs. Mahi ෆිල්ම් එක..මේ හින්දි ෆිල්ම් එකත් ලස්සන ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්.මේ වගේම මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් මහීමා සහ මහේන්ද්‍ර කියන දෙන්නගෙ ආදර කතාවක් තමයි තියෙන්නෙ..මේ දෙන්නම ලොකුම ක්‍රිකට් පිස්සො දෙන්නෙක්..මීට වඩා මම කිව්වොත් කතාව ස්පොයිල් වෙන නිසා මම මීට වඩා කියන්න යන්නෙ නෑ..හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා.

“ඒ වගේම මේකෙ තියෙන ක්‍රිකට් වලට සම්බන්ද ඩයලොග් වල පොඩි හරි අඩුපාඩුවක් තිබ්බොත් සමාවෙන්න කියලා ඉල්ලනවා..මොකද මම ක්‍රිකට් මැච් බලන්නෙ නැති නිසා ඒ ගැන ලොකු දැනුමක් නෑ..”

ඉතින් ඔච්චර තමයි කියන්න තියෙන්නෙ..මම මෙතනින් ලිපිය අවසන් කරනවා..

අලුත්ම උපසිරැසියකින් ලගදිම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..

බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉඳුවර නිසල්

August 5, 2022


62
Total Subtitles

5 comments

  1. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ සබට

  2. THILINA RUKSHAN
    Cineru_users

    බොහෝම ස්තූතියි

  3. බොහෝම ස්තූතියි සහෝ සබට

  4. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි නිසල් ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login