Moppala (2025) Sinhala Subtitles
Moppala (2025) Sinhala Subtitles
8.3

Moppala (2025) Sinhala Subtitles | “ මුණුපුරා ” | සිංහල උපසිරැසි සමඟ

(Moppala (2025) Sinhala Subtitles ) (Moppala (2025) Sinhala Subtitle) (Moppala (2025) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් අද අපි අරගෙන ආවෙතවත් අලුත් මලයාලම් ෆිල්ම් එකක් , මේක දුවෙන්නෙ කේරෙලේ තෙයියාම් කියන නැටුම් සම්ප්‍රදාය මූලික උන ගමක ගම්වැසියන්ගෙ කුල බේද වගේ ඒවා මැදින් , IMDb ගත්තොත් 8.8/10 ක අගයක් අරන් තියෙනවා , 

කතාව පැත්තට ගියොත් අම්මයි තාත්තයි කුල දෙකක නිසා තමන් ආස තෙයියාම් නැටුම් නටන්න විදිහක් නැති මුනුපුරෙක් ගැන තමයි කතාව යන්නෙ , මෙයාගෙ සීයා තමයි ගමේ ඉන්න හොඳම තෙයියාම් නැට්ටුක්කාරයා , හොඳ ලස්සන ග්‍රාමීය කේරලේ වටපිටාවක තමයි කතාව යන්නෙ , කේරලේ සම්ප්‍රදායන් ගැනත් හොයන අයට වටින ෆිල්ම් එකක් , ලොකු ලොකු දේවල් නෑ , කැමති අය අරන් බලන්න , අදට අපි ගිහින් එන්නම් බුදු සරණයි දෙවි පිහිටයි
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


484
Total Subtitles

One comment

  1. බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login