The title of the page
Moonwalk (2025) Sinhala Subtitles
Moonwalk (2025) Sinhala Subtitles
5.9
36

Moonwalk (2025) Sinhala Subtitles | “බ්‍රේක්‌ ඩාන්ස්” | සිංහල උපසිරැසි සමඟ

(Moonwalk (2025) Sinhala Subtitles) (Moonwalk (2025) Sinhala Subtitle) (Moonwalk (2025) Sinhala Sub)

සුබ දවසක් හැමෝටම!

ඔන්න අද අරන් ආවේ 2025 වසරේ නිකුත් උන තවත් මලයාලම් භාෂාවෙන් නිර්මාණය කෙරූ චිත්‍රපටයක්…

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ A.K. Vinod විසින්..
Sunil Gopalakrishnan, Mathew Varghis, A.K. Vinod යන අය විසින් පිටපත රචනය කරලා තියෙනවා..

2025 මැයි 30 වෙනිදා තිරගත වීම ඇරබු මේ චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 58ක් වෙනවා..

කතාව පැත්තට ගියොත්, 1980 ගණන්වල අග භාගයේ ඉන්දියාවේ කුඩා නගරයක පසුපස අංගණවල ජීවත් වෙන තරුණයෝ පිරිසක් එක්තරා උත්සවයකදී බ්‍රේක්‌ ඩාන්ස් ඉදිරිපත් කරන තවත් කණ්ඩායමක් දකිනවා.. ඉතින් ඊටපස්සේ මෙයාලට ඒ නැටුම් ඉගෙනගන්න ආස හිතෙනවා.. හැබැයි කිසිම කෙනෙක් එයාලට උදව් කරන්නෑ.. වැඩියෙන්ම එන්නේ බාධක.. ඉතින් මේ බාධක බිදගෙන මෙයාල මේ නර්තනයෙන් ඉස්සරහට යන විදිහ තමයි මේක පුරාවටම තියෙන්නේ..

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පීන් විදියට AkhilSamVijay, Anunath, Appu Ashary, Anyra Dayaseelan, Bonny, Sanjana Doss වගේ අලුත් මුහුණු.. විශේෂයෙන්ම Manoj Moses ගේ රංගනය ඉතාමත් ආකර්ෂනීය විදියට ඔහු ඉදිරිපත් කරනවා 🔥

ගුණාත්මක මලයාලම් සිනමාවට ආස අයට මේ චිත්‍රපටය විශේෂ අත්දැකීමක් ලබා දෙනව නොඅනුමානයි..

ඉතින් හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..

හැමෝටම ජය.!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


425
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login