The title of the page
Moondru Mudichu (1976) Sinhala Subtitles
Moondru Mudichu (1976) Sinhala Subtitles
7.6
85

Moondru Mudichu (1976) Sinhala Subtitles | “තුන් ගැටය” | සිංහල උපසිරැසි සමඟ

(Moondru Mudichu (1976) Sinhala Subtitles) (Moondru Mudichu (1976) Sinhala Sub) (Moondru Mudichu Sinhala Subtitles) (Moondru Mudichu Sinhala Sub)

දමිළ සිනමාවේ අද්විතීය සිනමා නිර්මාණකරුවෙක් වෙන K. බාලචන්දර් නමැති මහා සිනමාකරුවාගේ තවත් එක් විශිෂ්ඨ සිනමා නිර්මාණයකි මුන්ඩ්‍ර මුඩිච්ච චිත්‍රපට ය.

1974 වසරේ K. විස්වනාත් විසින් අධ්‍යක්ෂණය කළ O Seeta Katha තෙලිඟු චිත්‍රපටය ඇසු⁣රින් නිර්මාණය කල මූන්ඩ්‍ර මුඩිච්ච සිනමාපටයෙහි රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ රජිණිකාන්ත්, කමල් හාසන් සමග ශ්‍රීදේවි වන අතර සංගීත නිර්මාණය හැත්තෑව දශකයේ ⁣දමිළ සිනමා සංගීතයේ අග රජු වන M.S. විස්වනාදන් විසින් සිදු කර ඇත.

වයස අවුරුදු දහ අටක සෙල්වි නමැති තරුණියක් සහ ඇයට ප්‍රේම කරන බාලාජි හා ප්‍රසාත් නම් මිතුරන් දෙදෙනෙක් වටා දිවෙන මෙහි කතා පුවත Naanoru Kadhanayagi සහ Vasantha Kaala ආදී සුන්දර ගීත වලින් හැඩ ගැන්වී ඇත.

රජිණිකාන්ත් ට ප්‍රමුඛ ⁣පෙලේ නළුවෙක් වීමට අඩිතාලම දැමූ මූන්ඩ්‍ර මුඩිච්ච, රජිණි සහ කමල් එක්ව රංගනයෙන් දායක වන අතලොස්සක් වන චිත්‍රපටි අතර ඉහළන්ම රැඳවිය හැකි අගනා සිනමා නිර්මාණයකි.
ලිපි සැකැස්ම : ඉන්දිවරි හේරත්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


201
Total Subtitles

2 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    Gammak ❤️❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි පීටර් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login