Moon River (2025) S01 E02 Sinhala Subtitles
Moon River (2025) S01 E02 Sinhala Subtitles
7
95

Moon River (2025) S01 E02 Sinhala Subtitles | “ සඳ ගලන ගඟ ” | සිංහල උපසිරැසි සමඟ

Information – විස්තර

 

Title: Moon River

Type: Drama

Format: Standard Series

Country: South Korea

Episodes: 14

Aired: Nov 7, 2025 – Dec 20, 2025

Aired On: Friday, Saturday

Original Network: MBC

Duration: 60 min.

Director: Lee Dong Hyeon

Screenwriter: Jo Seung Hee

Genres: Historical, Comedy, Romance, Fantasy

 කාස්ට් – Cast 

Kang Tae Oh | Crown Prince Yi Gang

 ඔහු මීට පෙර The Potato Lab” Extraordinary Attorney Woo | “ Doom at Your Service | “ Run On| “ The Tale of Nokdu | “ My First First Love Season 2 | “ My First First Love Season 1| Short” You’re Too Much” Forever Young 2″ | “ The Dearest Lady” “ Forever Young” | “ After School: Lucky or Not Season 2 “ After School: Lucky or Not ” සහ “ Wake Up ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 Kim Se Jeong | Park Dal I

 ඇය මීට පෙර “ Brewing Love” | The Uncanny Counter Season 2: Counter Punch” Today’s Webtoon “Business Proposal” The Uncanny Counter” I Wanna Hear Your Song “ School 2017 සහ Office Romance Recipe වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

  Summary – සාරාංශය

  රූකඩ පියරජතුමෙක් ඉන්න ඔටුන්න හිමි කුමාරයෙක්…

මතකය නැති වුන ඔටුන්න හිමි කුමරියක්… 

 මේ දෙන්නාගේ ආත්ම දෙක දෙන්නාට හුවමාරු වෙනවා!

එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ, මේ කතාවෙත් සමාන්‍ය රජකතා වල වගේ රජතුමාව පාලනේ කරන ඇමති කෙනෙක් ඉන්නවා, ඉතින් මේ ඇමතිගෙන් පලිගන්න බලාගෙන ඉන්න ඔටුන්න හිමි කුමරු

කෙනෙක් ඉන්නවා ඒ තරම් යී ගන්ග්, යී ගන්ග්ට එයාගේ බිරිඳ (ඔටුන්න හිමි කුමරිය) නැති වුනේ මේ ඇමති නිසයි, අන්න එකට පලිගන්න බලාගෙන ඉන්න යී ගන්ග්ට දවසක් හන්යන් අගනුවරදි මැරුණ ඔටුන්න හිමි කුමරිට සමාන මුණක් තියන වෙළෙන්දියක් හම්බවෙනවා, මේ වෙළෙන්දි තමයි පාර්ක් ඩල් යි, දවසක් ඩල් යි වතුරේ ගිලිලා මැරෙන්න ගියාට පස්සෙ එයාගේ මතකය නැති වෙනවා, ඉතින් මේ පාර්ක් ඩල් යිට එයාගේ කලින් මතකය මතක නැහැ…

 මේ රූකඩ පියරජතුමෙක් ඉන්න ඔටුන්න හිමි කුමාරයා සහ මතකය නැති වුන ඔටුන්න හිමි කුමරිය හන්යන් වලදි මුණගැහෙනවා…

 ඉතින් ඊටපස්සෙ වෙන දෙවල් අපි කතාව බලලාම දැනගමුකෝ,

හැමෝටම සුබ දවසක්, මම සුදිෂ්නි ජාසිංහ!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


606
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login