The title of the page
Mithya (2025) Sinhala Subtitles
Mithya (2025) Sinhala Subtitles
5.3

Mithya (2025) Sinhala Subtitles |”පුංචි ළමයෙක් වෙමි මං”| සිංහල උපසිරැසි සමඟ

(Mithya (2025) Sinhala Subtitles) (Mithya (2025) Sinhala Subtitle) (Mithya (2025) Sinhala Sub) (Mithya Sinhala Subtitle)

සුබ දවසක් මිත්‍රවරුනි..

වෙනදා මම අරගෙන එන්නේ එක්කෝ මලයාලමක් නැත්නම් තෙලිගු චිත්‍රපටයක්. මේ සැරේ අරගෙන එන්නේ කන්නඩ චිත්‍රපටයක්. පොඩි වෙනසක් කරන්නත් එපැයි ඉතීම්.. 😁😁😁 ඒ හින්දම වැඩිය වැල් වටාරම් නැතුව යමු කතාවට.. (කට්ටිය අද බලයි මේ මොකක්ද අද Era Boyට මක්කැයි වුනේ කියලා.ලොකු විස්තර නෑ .. කියවන්න දේකුත් නෑ.. මක්කැයි වුනේ කියලා සමහර විට හිතෙයි.)

මේ ෆිල්ම් එකේ නම Mithya. මේක නිකුත් වුනේ මාර්තු 7 වෙනිදා. අධ්‍යක්ෂණය සුමාන්ත් භාත්ගෙන්. නිෂ්පාදනය රක්ෂිත් ෂෙට්ටිගෙන්. සංගීතය මිදුන් මුකුන්දන්ගෙන්. මේක ඩ්රාමා ගණයට අයිති වෙන ෆිල්ම් එකක්.

රේටින් ගත්තොත් IMDB අගය 7.9/10ක්. විශේෂයෙන් කියන්න ඕනේ මේක ගොඩක් අඩු ප්‍රතිචාර සංඛ්‍යාවකින් තමයි මේ රේටින් එක හම්බවෙන්නේ..

OTT ගැන කිව්වොත් ඇමසන් ප්‍රයිම් එකෙන් තමයි නිකුත් වෙන්නේ. ඒ අප්‍රේල් 18 වෙනිදා.

කතාව මං කියන්න යන්නේ නෑ.. ඔයාලම බලන්න. මේක පොඩි ළමයෙක් වටා යන කතාවක් නේ.. මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න එක ඔයාලටම බාරයි.

තවත් චිත්‍රපටයක උපසිරැසියකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක්.

(ප.ලි: මේක මගේ පළමු කන්නඩ චිත්‍රපටි උපසිරැසි ගැන්වීම. සමහර විට මගේ උපසිරැසි ගැන්වීමේ අඩුපාඩු එහෙම තියෙන්න පුළුවන්. ඒකට සමාවෙන්ඩ ඕනේ ඈ..)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


30
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ මේකට සිංහල සබ් දුන්නට

  2. Era Boy
    Cineru Family Member

    ආදරෙයි සහෝ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login