Mirror of the Witch (2016) E08 Sinhala Subtitles
Mirror of the Witch (2016) E08 Sinhala Subtitles
7.1
92%
95%

Mirror of the Witch (2016) E08 Sinhala Subtitles | ආරක්ෂාව | සිංහල උපසිරැසි සමඟ

කොහොමද හැමොටම!

( Mirror of the Witch (2016) E08 Sinhala Subtitles ) ඉතින් ඔන්න අද අරගෙන ආවෙ Mirror of the witch 8 වෙනි කතාංගයට අදාල උපරැසිය,ඉතින් මෙ කතාවට උපරැසි ඉක්මනටම ඔයාලට දෙන්න බැරි උනේ මම විභාගෙට ලැස්ති වෙන නිසා ඉතින් ආයෙත් සමාව ඉල්ලන්න කැමති උපරැසි ලබා දුන්නට පරක්කු උන එකට, ඉතින් ලබන උපරැසි වල ඉදන් ඒකියන්නෙ Episode 9,Episode 10,Episode 11 කියන කතා තුනම එකට තමයි ලබා දෙන්නෙ, ඉතින් එකෙන් පරක්කු වීම නිසා උන අපහසුතා මගඇරොගන්න පුලුවන් වෙවී කියලා හීතනවා.වැඩි කතා නැතුව පසුගිය කතාංගය ටක්ගාලා මතක් කරගෙන ඉමූ,

ඔයාලට මතක ඇති ජූන් හියා රතු සලුව ඇදගත්ත මිනිමරුවා කියලා එයාගෙ සහොදරයා බොරුවට එයාව අහුකරලා පලිගන්න හිතනවා ඉතින් මෙකෙන් බෙරෙන්න දුවන ජුන්ව ප්‍රපාතයකට ඇදගෙන වැටෙන්න යද්දි එතනට එන යොන්හී එයාව එයාගෙ මායා බලයෙන් බෙර ගන්නවා ඊට පස්සෙ මෙයාව යොංහි ඉන්න චුංහී පන්සලට අරගෙන යනවා ඉතින් ඊට පස්සෙ ජුන් මතක පොෂන් එකක් බිලා යොංහිගෙ පොතක් කියවන අතරෙ දන්නේම නැතූව ජුන්ගෙ අත ගිනි ගන්නවා ඒක නිවන්න යද්දි සාප පොත පිච්චෙනවා ඔන්න ඔක නිසා ජූන්ට සිද්ද වෙනවා සාප පොත ආයෙ ලියන්න පොත ලියලා ඉවර උනාට පස්සෙ ජුන්ව ගෙදර යවන අතර තුර මහන්සිය බොන්න දෙන වතුර එකට මතකය අමතක විමෙ පොෂන් එකක් දාලා දෙනවා මෙක ජුන් දැනගනත් බොනවා ඉතින් එතනින් පස්සෙ මොනවද උනේ කියලා කුතුහලෙන් ඉදපු බව අපි දන්නවා ඉතින් එතනින් පස්සෙ ටික මෙ කතාංගයෙන් බලාගන්න පුලුවන්,

ඉතින් මෙ දරුනු වෙෙරසයෙන් රටවෙලාගෙන තියෙන අවස්තාවක තමන්ගෙ ආරක්ෂාවත් අනුන්ගෙ ආරක්ෂාවත් ගැන හිතලා බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන පරිස්සමෙන් ඉන්න අතරෙ ආරාදනා කරනවා විදේශිය කතාවන්ට හොදම උපරැසි ලබාදෙන උපරැසි කරනයෙ නවමු අද්දැකිම සිනෙරූ අපිත් එක්ක එකතුවෙලා MIRROR OF THE WITCH කතාව නිවරදි උපරැසිත් සමග නරඹන්න එකතුවෙන්න කියලා.

ඔබට ජය!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|66

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් සහෝ විබාගෙ හොඳට කරගන්න

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    අන්න ඒකයි මචං, අපේ සබ් එලම. සුපිරි ඈ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *