Mirror of the Witch (2016) E07 Sinhala Sub
Mirror of the Witch (2016) E07 Sinhala Sub
7.1
92%
95%

Mirror of the Witch (2016) E07 Sinhala Subtitles | යොංහි | සිංහල උපසිරැසි සමඟ

(Mirror of the Witch (2016) E07 Sinhala Sub) කොහොමද හැමෝටම! ටික දවසකින් උපරැසියක් දෙන්න බැරි උන එකට මුලින්ම සමාව ඉල්ලන්න කැමති පොඩි පර්ශන වගයක් නිසා උපරැසී හදන්න බැරි උනා මෙ උපරැසීයෙන් පස්සෙ දිගටම මග අරින්නෙ නැතුව උපරැසි ඉක්මනට දෙන්න පොරොන්දු වෙනවා ඉතින් කාන්ඩෙ උපරැසිය එනක් මග බලන් ඉන්න ඇති ඒ නිසා වැඩි කතා නැතුව පොඩ්ඩක් පරන කතාව ගැන මතක් කරගමු ඉතින් මතක ඇතිනෙ ජුන් තමන්ගෙ අයියව දාවාරමකට අහුකරලා හිරෙ දානවා .

ඒ වගෙ රජතුමාටත් අමුතුම ලෙඩක් ඇතිවෙලා තියෙනවා ඒක ගැන රජතුමා කාටවත් කියන්නෙත් නැ ඔය අතරෙන් හිරෙ ඉන්නෙ ඕකේ -හියොව අම්මාගෙ මාර්ගෙන් හිරෙන් නිදහස් වෙලා පලිගන්න කියලා හිතාගෙන රතුඇදගත් මිනිමරුවා ජුන් කියලා බොරු චෝදනාවක් පෙන්නනවා ඉතින් ඔතනට පූ යෞංනුත් එනො ඒ අතරෙදි ජුන් කොමහරි පැනලා යනො පූ යොංනුත් ජූන්ගෙ පස්සෙන්ම යනො ඒ අතරෙදි යොංහි පූ යොංගෙ සිනුවෙ හඩ පස්සෙන් එනවා ඊට පස්සෙ ගහක අත්තක් වැදිලා ජුන් ප්‍රපාතයකට වැටෙද්දි යොංහි බෙරගන්නවා ඊට පස්සේ මොකද වෙන්නෙ කියලා මෙ කතාංගයෙන් ඔයාලට බලාගන්න පුලුවන්,

ඉතින් මෙ දරුනු වෙෙරසයෙන් රටවෙලාගෙන තියෙන අවස්තාවක තමන්ගෙ ආරක්ෂාවත් අනුන්ගෙ ආරක්ෂාවත් ගැන හිතලා බොහොම පරිස්සමෙන් වැඩ කටයුතු කරගෙන පරිස්සමෙන් ඉන්න අතරෙ ආරාදනා කරනවා විදේශිය කතාවන්ට හොදම උපරැසි ලබාදෙන උපරැසි කරනයෙ නවමු අද්දැකිම සිනූරූ අපිත් එක්ක එකතුවෙලා MIRROR OF THE WITCH කතාව නිවරදි උපරැසිත් සමග නරඹන්න එකතුවෙන්න කියලා.

ඔබට ජය!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|110

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

2 comments

  1. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    කතාව නම් මරු බං 🌻

  2. නියමයි සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *