Mirror of the Witch 2016 E06 Sinhala Sub
Mirror of the Witch 2016 E06 Sinhala Sub
7.1
92%
95%

Mirror of the Witch (2016) E06 Sinhala Subtitle | හොංජුගේ පලායෑම! | සිංහල උපසිරැසි සමඟ

(Mirror of the Witch (2016) E06 Sinhala Sub) කොහොමද හැමොටම!

ඔන්න Mirro of the witch හයවන Episode එකටත් සිංහල උපරැසි අරගෙන ආවා,ඉතින් මතක ඇතිනෙ යෙෙන්හිව බෙරගන්න මැදට පැනපු ජුනාගෙ ජිවිතෙ බෙරෙනවා අර මාලිගාවෙන් ඇහිදපු කාන්නාඩි කැල්ල හින්දා ජුනාගෙ ජිවිතෙ බෙරුනත් ජුනාගෙ අම්මටනන් වාසනාවන්ත ඉරනමක් අත්වෙන්නෙ නැ. මම ඒ මොකද කියලා මතක් කරන්න ඔනේ නැනෙ කතාව බලපු අය දන්නවා නෙ ඉතින් මම ඉස්සරහට යන්නන් හොංජූව මරන්න අග රැජින කෙනෙක්ව යැව්වත් කොහොම හරි හොජු මාලිගාවෙන් පැනලා යනවා තනියම නෙමෙ කුමාරයගෙ ආත්මයත් අරගෙන කොහොම හරි ජුනාගෙ අම්මගෙ අවමංගල්ල කටයුත් ජුනා කරනවා හැබයි මරපු කෙනා දැනගෙන ඉදියත් ජුනා එයාගෙ සහොදරයට මුකුත්ම කරන්නෙ නැ ඔහොම කොහොම හරි අව්රුදු පහක් යනවා යෙෙන්හි පන්සල ඇතුලෙ ඉදන් ශාපය නැති කරගන්න හදවා ඒ අතරෙ අමුතු කට කතා වගයක් කුමරිය ගැන වගෙ මිනිස්සු මරන රතු සලුවක් ගැනත් යනවා,යෙෙන්හි තමන්ගෙ බලය පාලනය කරන හැටිත් හොදට අව්රුදු පහකින් ඉගන ගන්නවා ඉතින් හැමොටම පස්නයක් උන හොජු රතු සලුවක් ලවා මිනිස්සුන්ගෙ හදවත් ගන්නෙ ඇයි කියන එක මෙ කොටසෙදි නිරාකරනය කරගන්න පුලුවන් වෙනවා ඉතින් මම දිර්ග විස්තරක් නැතුව කෙටි මතක් කිරිමක් කරෙ ඔයාලා කතාව බලන්න මග බලන් ඉදපු නිසා

ඉතින් ආරාදනා කරනවා විදේශිය කතාවලට නිවරදි සිංහල උපරැසි ලබාදෙන සිංහල උපරැසි කරනයෙ නවමු අද්දැකිම සිනෙරූ එක්ක එකතුවෙලා Mirror of the witch වගෙම අනෙකුත් විදේශිය කතා සිංහල උපරැසි සමග බලන්න එකතු වෙන්න කියලා මිලග කොටසින් හම්බ වෙමු

ඔයාලට ජය!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|127

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


13
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *