“උපත ලැබීය නොයුතු කිසිවෙකු මෙ ලොකයේ නැ එහෙම තමයි මට මගෙ සහොදරයා කිව්වේ එයා කව්රු උනත් හොද පව්ලක ඉපදුනත් නැතත්,එයාලට ලෙඩක් තිබුනත් නැතත්, ඉපදුනු හැම කෙනෙකුටම ලොකයේ මොනවා හරි දෙයක් කරන්න පුලුවන් ජීවිතෙ කියන්නෙ ඒ මොකක්ද කියලා හොයාගන්න එක”
ඉතින් අද අරගෙන එන්නෙ Mirror of the witch කතාවෙ 4 වන කතාංගයට උපරැසි ඉතින් වැඩි කතා නැතුව 3වන කතාංගය මතක් කරගත්තොත් ,මතක ඇතිනෙ ඔටුන්න හිමි කුමාරයාට අඬන ගැහැනුලමයෙක්ගෙ කටහඬක් ඇහැනවා කියලා මාලිගාව ටිකක් කලබල වෙනවා ,ඒ අතරෙ යොන්හි ට ගහඋඩ රැදුනු සරුංගලෙ ගන්න ගිහින් වැටිලා තුවාල උන ජුනාට උදව් කරන්නත් වෙනවා,ඒ අතරෙ දෙන්නා කතා කරන දෙබසක් තමයි මම උඩ දැම්මෙ හාමෝටම ඒක වැදගත් වෙන නිසා ඉතින් කතාව දිහාවට හැරුනොත් ජුනා කියන්නෙත් එකම වංශවත් තාත්තා කෙනෙක්ට දාව සෙවකයෙක්ට ලැබෙන දරුවෙක් ඉතින් මෙ ජුනාට වගෙම අම්මටත් තාත්තගෙ ඇත්තම බිරිදගෙන් වගෙම ඇත්තම දරුවත් මෙ දෙන්නට හරියට කරදර කරනාවා මෙ ඇත්තම දරුවයි බිරිදයි කව්ද කියලා මම කියන්න ඕනෙ නැ කතාව බලපු ඔයාලට තෙරෙනොනේ, ඉතින් ආයෙ කතාව පැත්තට හැරුනොත් සොජික්සියො සාමිවරයා යොන්හිගෙ ශාපය නැති කරන්න ශාපයෙ පොත හොයාගෙන යනවා
ඉතින් ඒ අතරෙ ජුනා සරූංගලෙත් අරන් දෙනවා කියපු සල්ලි ගන්න Heo ok ගාවට යනවා ඉතින් අච්චර මහන්සි උනාට දෙනවා කියපු සල්ලිනන් හම්බ වෙන්නෙ නැ ඉතුන් පොඩි වලියකුත් එතනිදි යනවා ඉතින් තමන්ගෙ ලමයට ගහපු එකට තරහා ගියපු Heo ok ගෙ අම්මා ජුනාගෙ අම්මට හොදටම ගහනවා ඔය අතරෙ චෝයි සාමිවරයා සාපයෙ පොත හොයාගෙන සාපය නැති කරන විදිහත් හොයාගන්නවා ඔය අතරෙ අලුතෙන් එකතු උන චෝයි සාමි වරයගෙ පුතා එහෙම නැත්තත් පූ යෝංන්ග්ට යොන්හිට පොඩි ආදරයක් පැන නැගිගෙන එනවා ඉතින් එයාගෙ 16 වන උපන්දිනෙ දවසෙ නගරයෙ තියෙන උත්සවය බලන්න යොන්හීම ආරක්ශක වලල්ලෙන් පන්නලා එක්කගෙන එනවා ඉතින් ඔතනින් පස්සෙ තමයි අව්ල පටන් ගන්නෙ හොජූං දැනගන්නවා කුමරිය ජීවත් වෙනවා කියලා ඒ විතරක් නෙමෙ යොන්හිව තව දුරටත් වට කරලා තියෙන වැටට ආරක්ශාකරන්න බැරි වෙනවා ශාපය යොන්හිගෙ ඇගට එනවා ඒත් එක්කම පූයොංටත් කුමාරයටත් ශාපය බලපාන්න පටන් ගන්නවා, ඉතින් එතනින් පස්සෙ මොනවද වෙන්නෙ කියලා ඔයාලට මෙ කොටසින් බලාගන්න පුලුවන් වෙනවා
ඉතින් ආරාදනා කරනවා විදේශිය කතාවලට නිවරදි සිංහල උපරැසි ලබාදෙන සිංහල උපරැසි කරනයෙ නවමු අද්දැකිම සිනෙරූ එක්ක එකතුවෙලා Mirror of the witch වගෙම අනෙකුත් විදේශිය කතා සිංහල උපරැසි සමග බලන්න එකතු වෙන්න කියලා මිලග කොටසින් හම්බ වෙමු
ඔයාලට ජය!
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 20, 2020
Ituru tiketh sub dennako