Mirror of the Witch (2016) E03 Sinhala Sub
Mirror of the Witch (2016) E03 Sinhala Sub
7.1
92%
95%

Mirror of the Witch (2016) E03 Sinhala Subtitles |කණ්නාඩි කැල්ල| සිංහල උපසිරැසි සමඟ

(Mirror of the Witch (2016) E03 Sinhala Sub) ඉක්මනටම Mirror of the witch කතාමාලාවෙ 3 වෙනි කතාංගයටත් සිංහල උපරැසි අරගෙන එන්න හිතුවා ඉතින් කතාවෙ දිර්ඝ විස්තරයක් කියන්නන් බලාපොරොත්තු වෙන්නෙ නැ මොකද මෙ කතාංගයට සිංහල උපරැසි එනකන් කාන්ඩෙ මග බලන් ඉදපු නිසා ඉතින් පසුගිය කතාංගය මතක් කරගත්තොත් මතක ඇතිනෙ Seo June එයාගෙ තාත්තගෙ අනෙක් පුතා Seo Ok කලු වනාන්තරයට ගිහින් එහෙ තියෙන සරුංගලය අරගෙන ආවොත් ලොකු මුදලක් දෙන්නන් කියනො ඉතින් June ත් ඒ මූදල ගන්න ඔනේ නිසා Dong-Rae එක්ක කලු වනාන්තරයට යනො.

ඉතින් ඒ දෙන්නට කලුවනාන්තරයෙදී කොටියෙක් මුන ගැහැලා Dong-Rae ට දුවන්න කිව්වත් දෙන්න එකම පැත්තට නැතූව දෙපැත්තටක දුවනවා කොම හරි June ට මාලිගාවෙදි හම්බ උන කණ්නාඩි කැල්ල නිසා ජීවීතෙ බෙරගන්න පුලුවන් වෙනොඒ විතරද June ට Yeon-Hee වත් හම්බ වෙනවා ඉතින් මම පොඩි විස්තරෙකින් නවත්තලා ඔයාලට 3 වෙනි කතාංගයත් බලන්න ඉඩදීලා ලිපිය ඉවර කරන්නන් ඉතින් ඔයාලා පලවෙනි වගෙම දෙවෙනි කතාංගය බැලුවෙ නැත්තන් ඒ කතාංගත් බලන්න කියලා කියන ගමන්ම ආරාධනා කරනවා විදේශිය කතාවලට නිවරදි සිංහල උපරැසි ලබාදෙන උපරැසි කරනයෙ නවමු අත්දැකීම සිනෙරූ අපිත් එක්ක එකතු වෙලා Mirror of the witch කතාංගය නරඹන්න එකතුවෙන්න කියලා.

ඔයාලට ජය!

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
Download|326

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

2 comments

  1. Supiri Drama ekak Thank you Sub ekata…!!!!!

  2. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    එලම සහෝ, දිගටම යාං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *